ඇඳුම් මසන්නකුගේ (57) සිරුරක් දෙහිවල බඩෝවිට ඇළේ ඉටිකොළ අදියරේ පාවෙමින් පවතින බවත්, දෑත් බැඳ ඇති බවත් සිරුර ගොඩ ගැනීමට මහේස්ත්‍රාත් එන තුරු බලා සිටින බවත් පොලිසිය කියයි.
පෙරදින රාත්‍රී ටේලර් සාප්පුව වසා ඔහු නික්ම ගිය බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.
ඔහු මන්ත්‍රී මුල්ලේ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රටේ නිතරම මේවා අහන්න වෙලා අපේ රටට ගිය කලක් (ම)
මේ රටේ වැඩිම මරණ සිදු වූයේ ගිය අවුරුද්දෙලු. මහින්ද නිසා රටේ අපරාධ වැඩි වෙලා තමයි ජන්ද කාලේ ප්‍රචාරය කලේ ඔය මුහුණු පොත් කල්ලිය එහෙම. දැන් බැලුවම මහින්ද එකෙනුත් පරාදයි. යහපාලානේ තමයි දිනලා තියෙන්නේ.(ම)