කොටහෙන් රියදුරු පාසලක ගුරුවරයකු මොනරාගල ප්‍රදේශයේ සිය සිසුවකුට රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගැනීමට යාමේදී වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
රියදුරු පුහුණු පරීක්ෂාව සිදුකරන නිලධරයාට ලබාදීමට බව කියමින් රියදුරු පාසල් ගුරුවරයා සිසුවාගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු අයත් අල්ලස් ගන්න එකේ ඕක මොකක්ද.ඇහැට කනට පේන ගැණු ළමයෙක් ගියාම ට්‍රයල් බලන්නෙත් නැ (බ)
ලංකාවේ වැඩිම පගාව ගන්නේ රියදුරු පුහුණු පරීක්ෂාව සිදුකරන නිලධරයින්.. එක පුහුණු පරීක්ෂාවකට රුපියල් 5000ක් දුන්නේ නැත්නම් පාස් කරන්නෙම නැහැ. පගාව දෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ.. මේක පද්ධතියේ වැරද්දක්.. මේක තමයි ඇත්ත තත්වේ...(බ)
මේක ගුරු ගෝල ප්‍රශ්නයක් මිසක් රාජ්‍ය නිලධාරියෙක් අල්ලස් අරගෙන නොවෙයිනේ (බ)
ගුරු පඬුරක්ද (බ)