තණමල්විල සිට නොච්චියාගමට බෙදා හැරිම සඳහා ගෙන ආ බව කියන ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගත් නුවන් රණවීර (26) නොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
විල්පත්තුව හන්දියේ තිප්පොළකට ගංජා පාර්සලයක් බෙදද්දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd