සජින් කොටුව උසාවියට ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මීට ටික වේලාවකට පෙර කොළඹ ක 11 May 2015
අත්අඩංගුවට ගැනීමෙන් බේරෙන්න ගෝඨා උසාවි යයි තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් 11 May 2015
කාරය ගසාගෙන යයි : වතුහිමියා බේරෙයි : මිතුරා මැරෙයි ගංවතුරෙන් යටවී තිබූ දොඩම්ගස්ලන්දේ පාරක ගමන් කරමින් තිබූ කාරයක් ගල්සේරුගොල්ල පාලමින් කුඩා ඔයට වැටී සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් එක 11 May 2015
පුටු සැටියෙන් ගංජා මතුවෙයි දඹුල්ල මැද රට සුවිසල් නිවසක සාලයක පුටු සැටියකින් ගංජා කිලෝ 7 ක් සමග සැකකරුවකු දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .පොලිසියට ලද තොරතු 11 May 2015
සජින් වාස් අත්අඩංගුවට ගනී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අ 11 May 2015
වැස්ස 150කට ලෙඩ දමයි අධික වර්ෂාව නිසා පාතදුම්බර හා ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකේ පවුල් 32ක 166 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස් 11 May 2015
ලංකාවේ ප්‍රථම මහා භාරකාරවරිය ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න මහත්මි 11 May 2015
රෝද තුනත් නැත : දැනගන්න ඉඩකුත් නැත පිළිමතලාවේ දන්තුරේ නිවසක පාර අසල රාත්‍රියේ නවතා තිබු ත්‍රි රෝද රථයක රෝද තුනමද අසල නිවසේ ත්‍රි රෝද රථයේ බැටරියද ගලවා ගෙන ගොස් ඇතැ 11 May 2015
ලක් සරණාගතයෝ 65 ක් එති යුධ සමයේ රට අත හැර ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙකු ලබන 13 වෙනිදා ශ්‍රී ලංකාවට යළි ගෙන එන බව නැවත පදිංචි කිරීමේ හා ප්‍ර 11 May 2015
‘විල්පත්තුවට හානියක් නෑ‘ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක් 11 May 2015
මහින්ද සීනිගම දේවාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සීනිගම දෙවොල් දේවාලයේ පූජාවකට අද සහභාගී විය. ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවර 11 May 2015
කෝට්ටේ පුරපතිටයි විපක්ෂ නායකටයි ඇප පසුගිය බ්‍රහස්පතින්දා කෝට්ටේ නගරාධිපති ජානක රණවක හා විපක්ෂ නායක සුගත් අප්පුහාමි අතර ඇතිවූ ගැටුමකින් පසු රිමාන්ඩ් භාරයට පත් කළ ඔ 11 May 2015
‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘ තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව 11 May 2015
සජින් වාස් අත්අඩංගුවට? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභල ආධාරකරුවකු හා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත 11 May 2015
‘වැඩේ කැතයි‘ - ගුරු සංගමය හෙළා දකී සිසුවියක දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්ප 11 May 2015
ගෝඨා තනිවම අවුත් තනිවම යයි කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය 11 May 2015
සජින් වාස් අදත් රහස් පොලිසියේ හිටපු ජනපති මහින්දගේ සමීපතමයෙකු හා පසු ගිය රජයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වු සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මේ වන විට රහස් පොලසිය ප 11 May 2015
පල්ලේකැලේ ක්‍රිකට් පිටියේ ලියැවිලි පොලිසියට මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ දී රුපියල් තිස් කෝටියක වංචාවක් සිදුවීදැයි සොයා බලන කොළඹ කොල්ලුපි 11 May 2015
නවුසර් ෆවුසි අල්ලන නියෝග 2012 දී ව්‍යාපාරිකයකුට මරණ තර්ජන කළැයි සැකපිට එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ග 11 May 2015
සරත් ඒකනායකගේ පෙත්සම පිළිගනී මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක මහතා එම තනතුරින් නෙරපීම වළක්වමින් අභියාචනාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. වහා සිය පෙත 11 May 2015
ප්‍රසන්නගේ පෙත්සම විසිවේ තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම හෝ ඊට අදාළ තීන්දු ගැනිම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්& 11 May 2015
අලි පැටියාට හරස් කැපුවැයි පොලිසියේ තුනක් මාරු මාවැනැල්ලලේදී ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු අත් අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ හා වනජීවි දෙපාර්තු මේන්ත 11 May 2015
අන්තරේ භික්ෂූන්ට යකඩ කට දුන් රියදුරු රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පසුගියදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ගේට්ටු 11 May 2015
ජයලලිතා නිදහස් : චෙන්නායි පුරා උත්සව වංචා දූෂණ සම්බන්ධයෙන් තමිල්නාඩු හිටපු මහ ඇමැති ජයරාම් ජයලලිතා සිර ගෙන නියම කරමින් ඉන්දියා රුපියල් කෝටි සියයක දඩයක් ද නියම කරමින් 11 May 2015
බිම් බෝම්බ ඉවත් කිරීමට කණකොකා හඬයි උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධාන වෙතට ලැබෙන මුදල් ප්‍රතිපාදන අධික ලෙසින් කප්පාදුවට ලක් වීම නිසා 2 11 May 2015
වංචා දුෂණ වාර්තාව ජනපතිට බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත් , වරප්‍රසාද , බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරිම සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා වු ජනාධ 11 May 2015
සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගුව රඳවා ගනී මෙරටින් පිට කිරීමට සුදානම් කළ සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගු අපනයන අංශයේ නිලධාරීන් විසින් රඳවා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස 11 May 2015
ජොන්ස්ටනුත් යළි රිමාන්ඩ් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්&z 11 May 2015
ගෝඨා අදත් අල්ලස් කොමිසමේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කැඳවීමක් අනුව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (11) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය. 2013 දැයට කිර 11 May 2015
දයාසිරිගෙ වන්දි නඩුව ගොඩින් නොබේරේ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර, එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ යන අයගෙන් රුපිය 11 May 2015
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025