පයාගල ප‍්‍රදේශයේ මංගල සාදයකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය පොලිස් විශේෂ කාර්යය බලකායේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන පොලිසිය තවත් පිරිසක් සොයයි.
පහරකෑ කොස්තාපල්වරයා නාවුල රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ කාලයකට පස්සේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක්ගේ හොඳ වැඩක් (බ)
අර පරණ පුරුද්දට මගුල් ගෙවල් වලින් අරක්කු ඉල්ලන්න ගිහින්ද ? (බ)
අනේ පොලිසියට හරිම අපල කාලයක් ලබලා තියෙන්නේ (බ)
අපේ සමහර රණවිරුවෝ රාජකාරි ජීවිතයයි සාමානය ජීවිතයයි පටලව ගෙන හුඟක් තැන්වල. (ර)