සරසවි අධ්‍යාපනය අහිමි හා පාසල් අධ්‍යාපනය හැර යන දරුවනට තොරතුරු තාක්ෂණය පදනම් කරගත් රැකියා අවස්ථාව උත්පාදනය කරන බව විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අද (01) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසිය.
'රටක් දියුණූ කළ යුත්තේ හරි ක්‍රම වේදයකටයි. ගමේ සිරිතට ණය අරන් ලෝකේට පෙන්න ගෙයක් හඳනවා වගේ රටක් දියුණූ කරනන්න බැහැ'. ඒ සඳහා නිශ්චිත ප්‍රතිපත්ති හා සැලසුම් ඕනෑ. ඉලක්ක ගත විදියට සංවර්ධනය කරන්න අවශ්‍ය බව ඔහු කීහ.
කොළඹ,නුවර,ගාල්ල හා යාපනය තොරතුරු තාක්ෂණ නගර හතරක් ඉදි කිරිම සඳහා යෝජනා වී ඇති බව හෙතම වැඩිදුරටත් කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට බදුල්ලට නැද්ද? බදුල්ලෙන් ඡන්දේ විතරද ඕනි? (බ)
ඉන්දියන්කාරයින්ට රස්සා දෙන්න නම් එපා. (නි)
ජයවේවා! ඔහොම යමු (නි)
හොඳයි හොඳයි.... (නි)
ජය වේවා (ම)
අර මාධ්‍යවේදීන්ට දෙනවා කියපු ස්මාට් ෆෝන් ගැන දැන් කතාවක් නැහැනේ. (නි)
කොහොමත් ඔය නගර හතරෙහි තාක්ෂණ මධ්‍යස්ථාන තිබෙනවා නේද? (නි)