සුදු වෑන් නඩුවේ සාක්කියට මර්වින් සිල්වා එයි පසුගිය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති න 11 November 2015
එදා ඔලිම්පික් ශූරිය අද? ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම පදක්කම ලද ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව වන්නේ 11 November 2015
‘ත්රස්තවාදීන් එළියට දමා හමුදාව හිරේ දානවා‘ හමුදාවට එරෙහිව කටයුතු කරනවා කියන්නේ ත්රස්තවාදයට පක්ෂව කිරීම බවත් එබැවින් ත්රස්තවාදීන් එළියට දමා හමුදාව හිරේට දමන බවත් බෙංගම 11 November 2015
මාරපනගේ තැනට දෙන්නෙක් එති නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක මහතාද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මහතාද මීට සුළු මොහොතකට පෙර ජනපති 11 November 2015
හාර කෝටියක රට සල්ලි සමඟ දෙන්නෙක් දැලේ රුපියල් හාර කෝටි හත් ලක්ෂ පනස් දෙදහසක් වටිනා රට සල්ලි මුදල් තොගයක් රැගෙන විදෙස් ගත විමට පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොට 11 November 2015
සෙවණක් නැති අයට සජිත්ගෙන් සෙවණක් බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහළ කන්ද ග්‍රාමයේ අඩු ආදායම් ලාබීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ජනමාධ්‍ය හා පාර්ලිමේ 11 November 2015
මහ රෑ ගෙදරට මීහරක් රංචුවක් : නීතිඥවරිය පොලිසියෙන් සමාව ගනී මැදියම් රැය ආසන්නයේ අවිස්සාවේල්ලේ නීතිඥවරියක පොලිසියට හදිසි ඇමතුමක් දී ගෙදරට හොරුන් පැන ඇති බව පෙනේ යැයි පැමිණිලි කළාය. නීතිඥ 11 November 2015
කොටි සැකකරුවෝ යළි රිමාන්ඩ් අද ඇප මත මුදා හැරීමට නියමිතව සිටි කොටි සැකකරුවන් තිස් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් නොවැම්බර 24 තෙක් 11 November 2015
පොලිස් පොතෙන් මාතර තරුණියක (22) වෙඩිතබා මරා දමා ඇතැයිද ඇයගේ පෙම්වතා බවට සැකකෙරෙන තංගල්ල නාවික හමුදා කදවුරේ භටයෙකුද වෙඩිවැදී මියගොස් ඇතැයිද පොලිසි 11 November 2015
'දිගටම රටට වැඩ කරනවා' කුමන අමාත්‍යංශයක් යටතේ හෝ මොනයම් ඇමතිවරයකු යටතේ හෝ තමාට රජයෙන් පවරා ඇති රාජකාරි අවංකවත් සෘජුවත් රටට හිතකර ලෙසත් කරන බව අ 11 November 2015
දීපවාලි සැමරුමට අගමැතිත් එක්වෙයි දීපවාලි දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර එහිදී දී 10 November 2015
සෝභිත හිමිට මහින්දගෙනුත් අවසන් බුහුමන් අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් සුළු මොහොතකට පෙර 10 November 2015
පරෝපකාරයෙන් ලංකාවට 8 වැනි තැන 2015 වසරේ අන්‍යයන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. බ්‍රිතාන්‍යයේ සහන සේවා ආයතනයක් ව 10 November 2015
ඔර්ලෝසුවෙන් සැකකරු අල්ලයි පසුගියදා තුම්බෝවිලදී මරා දැමුණු මාලදිවයින් ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් මාලදිවයින් ජාතිකයකු (21) පැපිලියානේදී අත්අඩං 10 November 2015
‘සෝභිත හිමිගේ මෙහෙවර උදාරයි‘ - මහින්ද විවෘත ආර්ථිකයද, එකල පැවැති දේශපාලන මර්දනකාරී ස්වභාවය විසින් බිහිකළ සමාජ සංස්කෘතික පරිහානියට එරෙහිව මුලින්ම සටන් කළ පිරිස අතර මාද 10 November 2015
කනංකේ පාලම රාත්‍රි 10 ට වහයි අද (10) රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා කොළඹ දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ පාලම වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. පාලමේ අලුත්වැඩ 10 November 2015
කන් පළන නළා ගලවයි ශබ්ද දූෂණය ඇතිකරන වාහන නළා පරීක්ෂා කරන අවස්ථාවේම ඉවත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ජාතික පාරිසරික පනත යටතේ අංක 1737/37 දරණ ගැ 10 November 2015
හමුදා කර්නල් දෙන්නත් රිමාන්ඩ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක් හා ම 10 November 2015
නාග විහාරයට මහජන ගඟක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් 10 November 2015
‘උසස් අධ්‍යාපනයේ ප්රවණතා‘ සැසිය ජනපති ප්‍රධානත්වයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන 10 November 2015
බොදු සරසවියේ ඉදිකිරීම් බලන්න ජනපති යයි මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සමබ්නධයෙන් සමාජ වෙබි අඩවි ඔස්සේ කර ඇති අපහාස උපහාස දකින විට වත්මන් සමාජ පරිහානිය 10 November 2015
වෛරයෙන් කළ පැමිණිල්ල උසාවිය ඉවත දමයි වන නිලධාරියා කෙරෙහි ද්වේෂයෙන් ඔහු අල්ලස් ඉල්ලූ බවට දැව භාණ්ඩ ව්‍යාපාරිකයා පැමිණිලි කළ බව පෙනෙන්නට ඇතැයි තීරණය කළ කොළඔ මහාධිකරණ ව 10 November 2015
ලක් - බංග්ලාදේශ සබඳතා තරවෙයි ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ 10 November 2015
අතමිට අඩුවුණත් එළිය බලන්න උදව් අඩු ආදායම්ලාභීන්ට විදුලි බලය ලබාගැනීම සඳහා සමෘද්ධි අධිකාරිය එක්ව රුපියල් 40,000 ක ණයක් ලබාදීමට පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බල 10 November 2015
‘සෝභිත හිමි මටත් ශක්තියක් වුණා‘ - අගමැති මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරයි. ‘සදාචාරසම්පන්න සමාජයක්, පුළුල් 10 November 2015
නිලංගට අගමැතිගෙන් කොළ එළියක් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිලෙස ඉදිරියටත් කටයුතු කිරිමේ අවස්ථාව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ට ලබාදීමට තීරණය කළ බව අගමැති රනි 10 November 2015
උතුරු නැගෙනහිර දීපාවලී සැමරේ හිරු දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලෝකය උදාවීම නිමිත්තෙන් සැමරෙන දීපාවලී උත්සවය අද (10) පෙරවරුවේ උතුරු නැගෙනහිර හි 10 November 2015
ඩොලර් 45 අබිසරුපොළ වටළයි පිටකොටුවේ කාරයක පවත්වාගෙන ගිය ගණිකාපොළක් වටලා තරුණියන් 3 ක් හා පිරිමි දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම කාරය තුළ ඩොල 09 November 2015
නැටුම් ශිල්පියාගේ මරණයට සැකපිට රියදුරු රිමාන්ඩ් සෙනසුරාදා අලුයම කඨින පෙරහරක ගිය නර්තන ශිල්පියකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ගම් 09 November 2015
සෝභිත හිමි දේහයට අගමැතිගෙන් අවසන් බුහුමන් අපවත්වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සු 09 November 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026