අනුරාධපුර මරදන්කඩවල ‘සුහද මිතුරු සමාජය‘ ඒ9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවල නොමිලේ ජාතික කොඩි සවි කිරීමේ වැඩසටහනක් අද (3) ක්‍රියාත්මක කළේය.
සිව්වැනි වරටත් අද මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර පාරේ යන එන වාහන නවතා ඒවායේ ජාතික කොඩි ඔවුන් විසින්ම සවි කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd