අලුත්ගම සිට මුහුදු වෙරළේ දර්ශන වීඩියෝගත කරමින් පැමිණි ප්‍රංශ ගුරුවරියකගේ කැමරාව හා කැමරා රඳවනය උදුරාගත් බව කියන තරුණයකු සීසීටීවී කැමරාවක දර්ශන ආශ්‍රයෙන් අත්අඩංගුවට ගත් මොරටු මෝදර පොලිසිය කැමරාවද සොයා ගත්තේය.
කැමරාවේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වෙතියි කියති.
![S4030010[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/S40300101.jpg)
![S4030013[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/S40300131.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් වුණත් හොරකමනේ. ඒක අසික්කිත වැඩක්. (නි)
හොරු අල්ලන්න නියම යාලුවෙක් තමා මේ සීසීටීවී කැමරා. මෙවැනි කැමරා වැඩි වැඩියෙන් සවි කලොත් රටේ අපරාධ අඩු වෙන්නත්, අපරාධකරුවන් පහසුවෙන් අල්ලා ගැනීමටත් පොලිසියට පුළුවන් වේවි...(හේ)
මේ කැමරාව රු 30000ක් විතර වෙන්නේ...(හේ)