අනතුරට පත් යාත්‍රාවේ ගිය ධීවරයන් 5 දෙනාගේ මරණ පරීක්ෂණය අද (3) කරාපිටිය රෝහලේදී සිදුකළ අතර එහිදි අනාවරණය වූයේ ජලයේ ගිලීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි.
මරණ පරීක්ෂණය පැවැත්වූයේ කරාපිටිය අධිකරණ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.එම්. මහින්ද මහතා විසිනි. පසුව පවුලේ අයට මළ සිරුරු බාරදෙන ලදී.
මේ අතර මරණ පරීක්ෂණයට ආ කාන්තාවක් එක්වරම ක්ලාන්ත වී බිම ඇද වැටුණාය.
වීඩියෝ - රොෂාන් පියතිලක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු. දුක ඉවසගන්න බැරිවෙන්න ඇති (නි)
ශෝකජනක සිද්දියක් අඹු දරුවෝ රැකගන්න මහා මුහුදත් එක්ක සටන් කරපු ඔබ සැමට මගේ බලවත් කනගාටුව.., සැමට නිවන් සුව පතමි (හේ)