රාවණා ඇල්ල වනජීවී රක්ෂිතයට ගිනි තැබූ බව කියන තරුණයන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
විනෝදය සඳහා එසේ කළ බව ඔවුන් කියා ඇත. පැතිර යන ගින්න වැළැක්වීමට වනජීවී නිලධරයෝද ගැමියෝ ද වෙහෙසෙති. බොහෝ විට රක්ෂිත ගිනි තබනුයේ සතුන් දඩයම් කරගැනීමට බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ ගෙවල් ගිනි තිබ්බානම් හොඳයි. (හේ)
මේ පස්දෙනාට ඇඹිලිපිටියේ අහිංසක තරුණයාට කළ දේ කළා නම් හරි (බ)
පායන කාලය නිසා පොඩි ගින්නක් තිබ්බත් වටේටම පැතිරෙනවා. දැන් සුලගත් වැඩිනේ.(හේ)