ශ්‍රී ලංකා හොකී කණ්ඩායම දකුණු ආසියා සාර්ක් හොකී තරගාවලියට සහභාගීවීමට ඉන්දියාවට යෑම සඳහා වීසා දීම වළක්වමින් කොළඹ දිසා විනිසුරු පී.ඩී.ගුණසේකර මහතා අද (3) නියෝගයක් නිකුත් කළේය.
මාතලේ ක්‍රීඩක දිලූක වීරසූරියගේ පෙත්සමක් අනුව මේ පියවර ගැනිණි. වගඋත්තරකරුවනට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද දිසා විනිසුරු නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටක තානාපති කාර්යාලයක් කියන්නේ අපේ රටේ නිතිය බලනොපාන ස්ථානයක්. වෙන එකක් තබා කිසියම් පුද්ගලයෙක් තානාපති කාර්යාලයකට ඇතුළුවී අත්අඩංගුවට ගැනීමට පවා බැහැ. ඉතින් ඔවුන්ට අපේ උසාවියෙන් තහනම් නියෝග පනවන්නේ කොහොමද? අදාල පුද්ගලයාගේ ගමන් බලපත්රය තහනම් කළ හැකියි. රටින් පිටවීම වැළක්විය හැකියි. (බ)
ලලිත්, තහනම් නියෝගය පනවා තිබෙන්නේ ක්‍රීඩක පිරිසට. (නි)