වරාය පිවිසුම් ගාස්තු ඉහළ දමා ඇතැයි කොළඹ වරාය භාවිතා කරන්නෝ වර්ජනයක් හා උද්ඝෝෂණයක් ඇරඹූහ.
පසුගිය නොවැම්බරයේ අයවැයෙන් වරාය පිවිසුම් ගාස්තු වැඩි කැරිණි.
මේ නිසා භාණ්ඩ නිදහස් කිරීම වරායට භාණ්ඩ රැගෙන යාම ඇන හිට ඇතැයි වරාය භාවිතා කරන්නන්ගේ එකමුතුවේ කැඳවුම්කරු වී.අයි.ආබ්දීන් කියයි.
වාප්පු ලිපිකරුවෝ, කන්ටේනර් හිමියෝ, ලොරි හිමියෝ හා කොන්ත්‍රාත්කරුවෝ මීට එක්වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd