එක්සත් ජාතික පෙරමුණ හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සාමූහික ගිවිසුම අද (3) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අත්සන් තැබිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ හා සරත් ෆොන්සේකා මහත්වරු ඊට අත්සන් තැබූහ.
අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අසුන සරත් ෆොන්සේකා මහතාට ලැබීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බලන් ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා.(හේ)
රට බේරාගත් වීරයාට ජයවේවා (හේ)
දැන් කියන දේවල් වෙන්නේ නෑ වගේ.(හේ)
හරිම සතුටුයි (නි)
ෆොන්සේකා මහත්තයාගේ දේශපාලන මිනීවළේ අන්තිම පස් ටිකත් එහෙනම් වැටුනා. අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)
කෝ මේ තිලක් ඩුබායි නැද්ද අද අදහස් දාන්න? (නි)
නියමයි. ජය ශ්‍රී! (නි)
මටනම් හරිම සතුටුදායක පුවතක් මේක.දැන් ඉතින් හොරු ටික හොදටම බය වෙලයි ඉන්නේ. (බ)
අනික් වැරදි කරපු උදවිය හිරේ යන්නත් කලින් බය වෙලා.වරදක් නැතිව මෙතුමා හිරේ අවුරුදු 2 කක් දාලවත් දන ගස්සන්න බැරි වුනා. (බ)
ජය වේවා ! අපි සැමදා ඔබ සමග ඉන්නව. (බ)
ජයවේවා! (නි)
හොඳ දෙයක් වෙයි කියලා හිතෙනවා.(හේ)
ඔන්න යූ එන් පී එකට මොකක්ද වුණා. පක්ෂේත් ආණ්ඩුවත් දෙකම ඉතින් කපෝතියි. (බ)
මොකක්ද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බෑ.(හේ)
අලියා පිටේ අර මොකාද (බ)
සුජීව ෆොන්සේකාට දුන්න කියල රණ විරුවෝ මරදානේ කරන්න හැදුවොත් නිකන් ඉන්නේ නැ ෆොන්සේකාට වැඩ සවේන්ද්‍ර සිල්වලා වගේ සැබවින්ම යුද පෙරමුණේ සිටි අයයි බිලිදෙන්න හදන්නේ ...මේ රටට හමුදා පාලනයක් අාවොත් හොදයි පරගැති පාලනය අකුලෝල යන්න (බ)
සරත් ෆොන්සේකා මහත්තයාට ජයවේවා !!! (බ)
රනිල් මහත්තයෝ මෙයා ඡන්දෙන් පරාද වුණු කෙනෙක් නෙවෙයිද?(බ)
ෆීල්ඩ් මාෂල් තුමනි දැන් වත් හොරු අල්ලන්න.(බ)
ඔබතුමාව නෙමේ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඔබතුමාගේ පක්ෂයයි ජයවේවා (බ)
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි (බ)
හරිම සතුටු දවසක් , සරත් ෆොන්සේකාට සාදාරනය ඉටු වුණා. රනිල් මහත්මාට පින් ගොඩක් (බ)
නම දහම් වුනාට තියෙන්නේ අධම අදහස්. ෆොන්සේකා මහතාට අවස්ථාව දීල බලන්න.අවතක්සේරු කරන්න එපා.එතුමා ලොකු කරදර වලට මුහුණ දීල නොසැලි ඉන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.යුද්දයට සක්‍රිය දායකත්වයක් දුන්න කෙනෙක්. (බ)
අහෝ වීරෝදාර රණවිරුවෙකුට ගිය කල දසාව.මොන ගිවිසුම් ඇහුවත් එදා කැනඩාවේදී පැවසු වීර වදන් දැන්නම් කියන්නට ලැබෙන්නේ නැහැ.සිංහලය ගැන සිතන්න ලැබෙන්නේ නැහැ එදා යුද්දය මෙහෙයපු නියමුවා වසයෙන් ගෞරවයක් තියෙන බැවින් ඉතිරිය මෙහි සඳහන් කිරීමට සිත් දෙන්නේ නැහැ.(ම)
දැන් හොරුන්ට මැරවරයන්ට ගෙවල්වල බංකර් හදාගන්න එක හොඳයි (නි)
අර අස්වෙනවා කියපු මැතිතුමා රට ගැන හිතලවත් අස්වෙන්න (නි)
රටක් වෙනුවෙන් වෙඩි කාපු උත්තමයෙක්. වටපිටාවේ අය සෙවල හැලුවට උන් කියන්නේ සෙවල කතා (කෞ)
ලංකාවේ හමුදාව විනයගරුක හමුදාවක්. දේශපකයන්ගේ උවමනා එපාකම් ඉටුකරමින් වාසි ලබාගත් කිහිප දෙනාට දඩුවම් කර හමුදාවේ හොඳ නම රැකගෙන රණවිරුවන්ට සාධාරණය දෙන්න පුළුවන් මෙතුමාට පමණයි (නි)
අපිට හරිම කැමති එකට. සුස්දුස්ස්සට තැන ලැබෙනවා. මේවා තමයි අපිට දකින්න ඕනේ. රනිල් යන මග හරි. රටේ වැඩි පිරිසක් මේවා අනුමත කරනවා. (කෞ)
නියම වීරයෝ නඩු පිට නඩු දමා හිරේ දැම්මත් සැළෙන්නේ නැහැ (නි)
කව්රුත් බය වෙන්න ඕනේ නෙහෙ . ෆොන්සේකා මහත්මය අදට ඕනේ කෙනෙක් (කෞ)
ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයින්ට දුන් නිර්මල බුදුදහම තමයි ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ පවතින්නේ. ඒ නිර්මල බුදුදහම වෙනස් කිරීමට කිසිවෙකුටවත් බැරි බව කොයි කවුරුත් හොඳින් මතක තබාගතහොත් හොඳයි. (නි)
දැන් පාර්ලිමේන්තුව රටේ ජන මතය නියෝජන වෙන්නැහැ පරාජ කල මහජනයා ප්‍රතික්ෂේප කල අයත් ඉන්නන නිසා (අ)
ඩෙන්සිල්,යුද සෙන්පති කම වගේ නෙවෙයි,දේශ පාලනය,දෙකටම වඩා ලොකුයි බලතන්හාව. (අ)
ඔය සොච්චමක් දීල ඇතිවෙන්නේ නැහැ. අන්තිමට අගමැති කමත් ඉල්ලයි.(අ)
අද මෙම පක්ෂ දෙකටම වැදගත් දිනයක් වුනා. සිග්නල් කණුවක් වගේ නිකම්ම නිකම් අත උස්සන මන්ත්‍රී කෙනෙක් හැටියට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ගෙනැල්ල වැඩක් වෙන්නේ නැහැ. කාර්යක්ෂම විදියට වැඩ කිරීමට පුළුවන් බව එතුමා මුළු රටටම පෙන්වාදී තිබෙන නිසා යලිත් වරක් වගකීමක් තිබෙන ඇමතිකමක් මෙතුමාට භාරදීම ජනපතිතුමාගේත්, අගමැතිතුමාගේත් පරම යුතුකම වෙනවා.(අ)
"අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ......//“ (නි)
බලාගෙන ඉන්නකෝ මේ ආණ්ඩුවට වෙන දේ. (නි)
දෙදෙනාටම අපගේ සුබ පැතුම්.(හේ)
ෆොන්සේකා මහතාට තනතරු දීමෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත යුද අධිකරණ ක්‍රියාවලියේදී හමුදාව නැගීසීටීමක් සිදුවියහැකි බැවින් එය පාලනය කිරීමට සුදුස්සා ලෙසය (හේ)
අපිත් සහාය දෙනවා.(හේ)
යුද්ධයේ නියම වීරයා! සරත් ෆොන්සේකාට ජයවේවා! (නි)
ජයවේවා...(හේ)
ජය ..හා ...සතුට ....(බ)
ඩෙන්සිල් ඔය තේරුම් ගත්ත සත්‍ය මේ අනික් ඔලුගෙඩ් වලට තේරම් ගන්න බැරි එක තමා ප්‍රශ්නේ. (බ)
සුදුස්සාට මෙන්න සුදුසු තැන ..ජයවේවා ....(බ)
යුද්දය ජයගත් වීර සෙන්පතියාට චිරන් ජයතු ....(බ)
අටලෝ දහම ද මේ ? (බ)
ජයවේවා...ජයවේවා...(බ)
විරයා අරලිය මැදුරේ .කළ කළ දේ ..පල පලදේ ..(බ)
මේ ඉතින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයනේ. මේකද යහපාලනය කියන්නේ? මේවට අපි කියන්නෙ බල තණ්හාව කියලා. (නි)
අන්තිමේදී අපි බලාපොරොත්තු වුණ දෙයම වුණා (නි)
ජයවේවා! (නි)
එක්සත් ජාතික පක්ෂයෙන්, ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන්ට අවස්ථාව නොදෙන ප්‍රතිපත්තියට මොකද වුණේ? (නි)
දැන් එතුමාට යු.එන්.පී. හොඳ ඇති (නි)
මහජනයා ප්‍රතික්ෂේප කළ අය වැඩිහරියක් ඇවිල්ලා පාර්ලිමේන්තුවට. යහපාලනය මේකද? (නි)
මොහුට අධිකරණ ඇමතිකම බාරදෙන්න. සොරු, වංචාකාරයන් ටික ලෙහෙසියෙන් අල්ලා ගනීවි (නි)