පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්නැයි ඉල්ලමින් මාතර හා ගාල්ලේ පළාත් පාලන ආයතන 18ක නියෝජිතයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු 24 දෙනෙක් වගඋත්තරකරුවන් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් නැතුවම බැහැ වගේ (නි)
බොහෝ දෙනකුට ඡන්දයක් නැතිවුණාම ඇඟට කිසි සනීපයක් නැහැ. ලංකාවේ ඡන්ද ඇතුවත් බැරි, නැතුවත් බැරි "අත්‍යවශ්‍ය කරදරයක්" වෙලා තියෙන්නේ. (නි)