හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (3) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (3) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රුවත් කලබල වෙන්න එපා හැමෝටම නියමිත දඬුවම් ළඟදිම ලැබෙනවා (බ)
රාජපක්ෂ පරම්පරාවම හිරේ දාන්න වගේ හදන්නේ. එකපාරටම නින්දෙන් නැගිටගෙන වගේ මේවා සිදු කරන්නේ තව දවස් දෙකකින් ලංකාවට එන කුමාරයාව සතුටු කරන්න වෙන්න ඕනේ (බ)
දෙකායි......(බ)
ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක්ද? (ර)
සර්ව සාධාරණ මහත්වරුනි. වැරදි කරන්නාට දඬුවම් ලැබිය යුතුමය. එහි විවාදයක් නැත. (ම)
හොරකම් කලේ නැත්නම් අපරාධ කලේ නැත්නම් බලය අවභාවිතා කලේ නැත්නම් කවුරු නඩු දැම්මත් බයවෙන්නේ මොකටද? (ම)
ඇප දෙන්න බැරි වැරදි ගැන නීතිපති දෙපාර්තමේන්තුවට අධ්‍යාපන සැසියක් පවත්වල නීතිය ගැන කියලා දෙන්න පුළුවන් බුධිමත් කශේරුවක්වක් ඇති නීතිපතිවරයෙක් ඉක්මනින් පත්වේවා (බ)
මේවා මෙයට ගොඩක් කලින් කල් යුතුව තිබුන දේවල්. (ර)
නිවැරැදි නඩු තීන්දු ලැබෙන තුරු හැට දෙලක්ෂයක් ජනතාව අවදියෙන්. ලොකු පොඩි බේදයකින් තොරව වැරදි කළ අයට දඬුවම් ලබා දෙන සංස්කෘතියක් ඇති කළ යුතුයි. මෙත්‍රී රනිල්ට වුණත් ඒ නීතිය බලපාවී එයාලා වැරදි දෙයක් කර තිබුණොත් නැවත විපක්ෂය බලයට පැමිණිවිට. (අ)
ප්‍රශ්න කරන එකේ වැරද්දක් නෑ (ම)