මිරිහාන පොලිසිය ළඟදී යකඩ පොල්ලකින් උප පොලිස් පරික්ෂකවරයකුට පහර දුන්නැයි කියන පුගොඩ ජගත් වසන්ත ගුණසේකර ලබන 05 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා නියම කළේය.
නුගේගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ උප පරික්ෂක ද බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහව පොලීසියට බන්දා ගන්නයි තියෙන්නේ. බැටන් පොල්ලක් අතට දුන්නම ඕන කෙනෙකුට ලව දෙව නැතුව කෙලගන කෙලගන යාවි. ඊට පස්සේ උසස් තනතුරකට ප්‍රමෝෂන් එකක් දෙමු! (බ)
ශ්‍රී ලංකාවේ පොලිසියට පුදුම අපල කාලයක්නේ ලබලා තියෙන්නේ. ගිය ගිය තැන ලෙඩ. (නි)
එතකොට අර මනුස්සයාව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කළ එකේදී ඔහුට දඬුවම් දෙන්න කොපමණ කල් ගියාද? (නි)