බැංකුවල ටෙලර් යන්ත්‍රවලට ව්‍යාජ ඒටීඑම් කාඩ් ඇතුළු කර රට සල්ලිද මෙරට සල්ලිද හොරෙන් ඇදගත් බව කියන බල්ගේරියා ජාතිකයන් තිදෙනා නතර වී සිටි කාමරය පොලිසිය අද (3) සෝදිසි කළේය.
යූරෝ නෝට්ටු 85ක්, රුපියල් ලක්ෂ 21කට වැඩි මුදලක් හා ටෙලර් කාඩ්පත් 90කට වැඩි ප්‍රමාණයක් එහි තිබූ බව පොලිසිය පවසයි. රහස් පොලිසිය පරීක්ෂණයට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම තිදෙනා දකුණු පළාත හැරුණු විට කොළඹ ඇතුළු වෙනත් නගරවලට මේ ජාවාරම කර ඇත්දැයි සෙවීමද රහස් පොලිසියට බාර කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න සංචාරකයන්ගේ හැටි (අ)