සෞදි අරාබියේ සහ කුවේට් හි ගෘහ සේවයට ගොස් විවිධ කරදරවලට ලක්ව තානාපති කාර්යාලවලට බාරවූ ශ්‍රී ලාංකික කාන්තාවන් 156 දෙනකු අද (3) යූ.එල්. 230 හා යූ.එල් 266 ගුවන් යානාවලින් කුවේට් හා සෞදි අරාබියේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණියහ.
එම පිරිසෙන් වැඩි දෙනකු ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතන හරහා විදේශ ගත වූවන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදෙස් ගතවන අසරණ ජනතාව තවත් අසරණ නොකොට රජය මැදිහත්වි ඉක්මන් විසඳුමක් ලබා දෙන්න උත්සුක වන්න. (බ)
කිනම් ආකාරයකින් හෝ විදේශ සංචාරය දුප්පත් ජනතාවත් අත්විදීම හොඳ නමුත් ඔවුන්ගේ ආර්ථිකයට එය දරා ගැනීමට නොහැකි වනු ඇත (ම)