සේනාධිපති තනියම එයි ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අද කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 12 May 2015
භූමිකම්පාවෙන් සුළු හානි: ලක් තානාපති කාර්යාලයයේ කාටවත් අනතුරක් නෑ නේපාලයේ සිදුවූ භූකම්පනයෙන් කත්මන්ඩු අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට සුළු අලාභහානි වී ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි. 12 May 2015
උප ඇමැති වික්‍රමසිංහ හදිසියේ මිය යයි නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ (52) හදිසියේ අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින් සිටිය දී මිය ගිය බව 12 May 2015
මාස තුනට හොර කඩ 3700 ක් කිරුම් මිනුම් සම්බන්ධ වැටලීම් තුන් දහස් හත්සිය හැට හතක් ජනවාරි සිට මාර්තු 31 දක්වා සිදුකර වෙළදුන 12 May 2015
නේපාලයේ යළි මහ භූමි කම්පාවක් රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් බටහිර නේපාලයේ සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය කියයි. කලින් 12 May 2015
ගෝඨාගේ පෙත්සම බදාදා විභාගයට තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති හෙයින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් 12 May 2015
නේපාල විරුවන්ට හරසර නේපාලයේ ඇති වු භූමිකම්පාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා නේපාලයට පිටත්ව ගිය ශ්‍රී ලාංකික සහන කන්ඩායම සහන කටයුතු නිමාකො 12 May 2015
නොහොබිනා වැඩෙන් රිමාන්ඩ් කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ස්ථානවල පිරිමින් අතර අශෝභන ලෙස හැසිරුණු බව කියන තරුණයෝ 10 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ 12 May 2015
නවුසර් ෆවුසිට ඇප ගිණි අවියක් පෙන්වා 2012 දී ව්‍යාපාරිකයකුට තර්ජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි රුපියල් දස 12 May 2015
මල නොතලා රොන් ගනී රජයට අයවිය යුතු බදු සහ හිඟ බදු අයකර ගැනීමට විධිමත් ක්‍රියාදාමයක් සකස් කරගෙන යන බව දේශිය ආදායම් කොමසා 12 May 2015
වන වැස්මට ගස් ලක්ෂයක් ලෝක පරිසර දිනය යෙදි ඇති ජුනි 5 වැනිදා පැළ ලක්ෂයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝපණය කිරිමේ වැඩසටහන ජනාධිපති&n 12 May 2015
මිල්කෝ හිටපු සුළු පරිපාලකට අත්හිටවූ සිර දඬුවම් මිල්කෝ සුළු සේවකයකුට අහිමි වූ රැකියාව යළි ලබා දීම සඳහා රුපියල් පනස් දහසක් ඉල්ලා 25000ක අල්ලසක් ගත් එහි සුළු සේවක පරිපාලන නිලධාරී 12 May 2015
හිටපු විදුහල්පති වරද පිළිගනී පළමු වැනි වසරට ළමයකු ඇතුළු කිරීම සඳහා මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගිය බව කියන කොට්ටාව ආනන්ද විද්‍යාලයයේ හිටපු වි 12 May 2015
රාඩා මෙහෙයුම් නිලධාරී යළි රිමාන්ඩ් උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික් 12 May 2015
මහනුවර නිළමෙගෙන් ප්‍රශ්න කරයි මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර 12 May 2015
සන්ධාන පළාත් මන්ත්‍රී අත්අඩංගුවේ 2012 දී ව්‍යාපාරිකයකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගත් බව පොලිසි 12 May 2015
අවියක් රැගෙන මෛත්‍රී ළඟට ගිය කෝප්රල් යළි රිමාන්ඩ් පසුගිය අප්‍රේල් 25 වැනි දා අඟුණකොල පැලැස්ස පුරහලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ රැස්වීම් ශාලාවට ඇතුළු වී ගිනි අවියක් සමඟ ජනපති සම 12 May 2015
ගෝඨාගේ ෆේස්බුක් දින පොත : ‘අවංක සේවයට උපහාර‘ මේ සතියේ තමාගේ කාලසටහන පහත පරිදි යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි. සඳුදා - අල්ලස් කොමිසම 12 May 2015
බසයට සිසුවිය බිලි බද්දේගම දී පාසල් බසයක රෝදයට හසුවූ හත් හැවිරිදි පාසල් දැරියක රෝහලට ඇතුල්කරණ විටම මියගොස් සිටි බව පොලිසිය කියයි. බසයේ දොරක් හද 12 May 2015
බසය වල් අලියාගේ ඇඟේ හැපේ හබරණ හිරිවඩුන්නේ දී අද අළුයම පෞද්ගලික බසයක් වල් අලියකුගේ ඇඟේ හැපීමෙන් කොන්දොස්තර හා කතක ඇතුළු නම දෙනෙක් තුවාල ලදහ. තුවාල ලබන්නට ඇත 12 May 2015
හත් කෝටියක කුඩු මාරාවිලින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ රුපියල් කෝටි හතක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් තොගයක් සමග සැකකරුවෙක් මාරවිල තොඩුු 12 May 2015
මහින්දගේ ප්‍රබලයෙක් අල්ලන්න යයි? මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයකු බදාදාට පෙර අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි. ඔහුගෙන් අල්ලස් හෝ දූ 11 May 2015
‘මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වාධීනයි : දේශපාලන අතපෙවීම් නෑ‘ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්ෂණ මුළුමනින්ම ස්වාධීන බවත්, ඒ සම් 11 May 2015
හිටපු ජනපති ලේකම් 13 කැඳවයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබන 13 වැනි දා කැඳවීමට යයි. උතුරු නැගෙනහිර නිවාස අහිමිවූවනට නිවාස ඉ 11 May 2015
ඇඹිලිපිටියේ ලක්ෂ 50ක් කොල්ලකයි ඇඹිලිපිටිය නගරයේ දී අද සවස රුපියල් ලක්ෂ 50ක් කොල්ලකෑ කණ්ඩායමක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි. ව්‍යාපාරිකයකු බැංකුවේ තැන්පත් කිරී 11 May 2015
‘යුද්ධය නිසා පරිසරය රැකුණා‘ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර පමණක් දැනට වනාන්තර ආරක්ෂා වී ඇතැයි ද, යුද්ධය කොතරම් අකාරුණිකත වුවත් පරිසර රැක්ම සඳහා යු 11 May 2015
මඩු වනාන්තරෙත් කපයි මන්නාරම මඩු පාර අභය භූමිය ආසන්යේ පිහිටි පෙරියමඩු රක්ෂිතයේ ද මහා වනය කපා ජනපද ඉදිකරගෙන යයි. රජයේ ඇමැතිවරයකු මීට මුල්වී සිටිතියි කිය 11 May 2015
‘අපරාධ ප්රතිනිරූපනය හරි වැරදියි‘ ‘කොටකෙතන අම්මා මැරූ බවට සැකපිට පුතා අත්අඩංගුවට ගත්තා. ගමක ළමයෙක් අම්මා මරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මාධ්‍ය මගින් නැවත ඒවා ප 11 May 2015
‘විමල්/ගම්මන්පිල ශ්රීලනිපය කනවා‘ ‘විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙන්නා අපේ පක්ෂෙට කරන්නේ ලොකු හානියක්. මහින්ද මහත්තයා පෙන්නා ගොඩ වැඩි කර ගන්න හදනවා. මහින්ද මහත්තය 11 May 2015
ලොස්ඇන්ජලීස් පිංකම 15/16 ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර බෞද්ධ විහාරයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල නිරාවරණය කිරීම හා විහාර මන්දිරය විවෘත කිරීම 11 May 2015
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025