අම්බලන්ගොඩ මාදම්පේදී හෙරොයින් කුඩු කිලෝ 20ක් සමග අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් ලත් තොරතුරු අනුව දින කිහිපයක් මදුරු දඟර පත්තු කරගෙන හබුරු ගාලක සැඟවී සිටි බව කියන පුද්ගලයකු ගිනි අවියක් හා උණ්ඩද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැනට මේ සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තවත් තිදෙනෙක් සොයන බව පොලිසිය කියයි.
හබුරු ගාලේ සිටි සැකකරු සොයාගැනීමට මදුරු දඟර දුම උපකාරී වී ඇත.
![IMG_1888[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_18881.jpg)
![IMG_1895[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_18951.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි දඩුවම් ලබාදෙනු (බ)
මදුරු දඟර මිල වැඩි කරයිද දන්නෙ නෑ........(ම)
අල්ලගත්ත ක්‍රමය ප්‍රසිද්ද කිරීම ඉතාම වැරදි දෙයක්. (ර)
මහ දවල්, මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කරපු අය අල්ල ගන්න ක්‍රමයක් තවම නැද්ද? (බ)