ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණයට සැකපිට අඟහරුවාදා (2) අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය ඒඑස්පී ඩබ්ලිව්.ඩී.සී ධර්මරත්න අද (3) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් අද පෙරවරුවේ සිට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අයුරු දක්නට ලැබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායද එහි කැඳවා තිබිණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - ලසිත නලින් ජයවීර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිදුවීම් පෙළක්. (බ)
නියමිත වෙලාවට නියමිත ආකාරයට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ වගේ භය වෙන්න උවමනාවක් නැහැනේ (ම)
අල්ලස් හා අරක්කු වලට නොනැමී නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සහ කල ඔබ නරක වෙලාවට වැරදි තැනක සිටි නිසා ඇඹිලිපිටියේ ජාවාරම් කරුවන්ගේ ගොදුරක් වී ඇත. (ර)
සිද්ධිය වී මාසයක් උනා සියල්ල තිබිදී දැන් තමා නිතිය ක්‍රියාත්මක වන්නේ. (ර)
දැන් අපේ විශේෂ පොලිස් බලකායට වැඩ තියෙනවා හරියට. (ර)