අලුත්ගම මොරගොල්ලේ හෝටල් කාමරයක මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බල්ගේරියානු ජාතික විසි අට හැවිරිදි කතකි.
අලුත්ගම මොරගොල්ලේ හෝටල් කාමරයක මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බල්ගේරියානු ජාතික විසි අට හැවිරිදි කතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 28 කාන්තාවක් නම් මේක සාමාන්‍ය මරණයක් වන්නට බැහැ , ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් හෝ ස්ත්‍රී දුෂකයෙක් වත් ගෑවිලා ඇති (බ)
පහුගිය දා හොර කාඩ් භාවිතා කරමින් ඒටීඑම් මැෂින් වලින් ලක්ෂ ගණන් සල්ලි හොරකම් කර, පසුව මුහුදට පැනපු එකත් මේ මරණයත් "එක වල්ලේ පොල්" ද ? (බ)
ප්‍රාදේශීය සභා කාරයෙක් එහෙම හෝටලයට ඇවිල්ලා ගියාද කියා සොයාබලන්න! (නි)
වයස් ගත වීම හේතුවෙන් සිදු වූ මරණයක් බව මාධ්‍ය ප්‍රකාශක කියයි.(ම)
මරණයට හේතුව හොයන්න.(හේ)
අහනකොටත් බය හිතෙනවා (නි)