ජනපති හමුවීමට උද්ඝෝෂකයන්ට අවසර අද මොරගහකන්ද ව්‍යාපාරය බැලීමට එන මෛත්‍රිපාල සිරිසේන ජනපතිට සංදේශයක් බාර දීමට අවසර දෙන බව පැවසීමත් සමඟ නාවුල ආසන්නයේ මහ 06 November 2015
දිපවාලියට පෙර තිස් දෙකක් නිදහස් දිර්ඝ කාලයක් තිස්සේ නඩු නැතිව අත්අඩංගුවේ පසුවන කොටි සැකකරුවන් තිස් දෙදෙනෙකු නොවැම්බර් 9 වැනි දා (දිපවාලියට පෙර) මුදා හරින බවත් දෙ 06 November 2015
ග්‍රහලෝකාගාරයේ හිරුලප පෙන්වයි ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් සෙනසුරාදා (7) විශේෂ ඩිජිටල් ගෝලීය දර්ශන හා දුරේක්ෂ භාවිතයෙන් සුර 06 November 2015
එක පුටුවට සභාපතිවරු දෙන්නෙක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහ 06 November 2015
ලක් සරණාගතයා ඉන්දියා උපදේශකට සෙරෙප්පුවෙන් ගහයි ඉන්දීයාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයකු වු එම්.කේ නාරායන් මහතාට ලාංකික දමිළ සරණාගතයකුගෙන් සෙරෙප්පු පහරක් එල්ල වී ඇතැයි ඉන්දීය ප 06 November 2015
ඒ9 පාරේ උද්ඝෝෂණයක් කිලෝමීටර 5ක් පමණ දිගැති නාවුල මීගොල්ල පාර පිළිසකර කරදෙන ලෙස ඉල්ලා ඒ9 මාර්ගය අවහිර කර ගම්වැසියෝ අද (6) උද්ඝෝෂණයක් ඇරඹූහ. 06 November 2015
වවුනියාව හිටපු ඩීඅයිජී අදත් උසාවියේ වවුනියාව, කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිදන් හැරූ ව්‍යාපාරිකයන් පිරිසක් අත්අඩංගුවට නොගන්නැයි වවුනියාව හිටපු නියෝජ්‍ය පොලිස්පත 06 November 2015
දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අතරමං දින කිහිපයක් තිස්සේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවීම හේතුවෙන් උදෑසන රැකියා සඳහා යන මගී ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. අද 06 November 2015
පොලිස් පොතෙන් බණ්ඩාරවෙළ ආපස්ගමුව සපත්තුපාලමේන් ධාවනය වු ත්‍රීරෝද රථයක් සැඩ දිය පහරකට ගසාගෙන ඔයට පෙරළි යාමෙන් ත්‍රිරෝද රථ රියදුරු (40) ජලයේ ගස 06 November 2015
පස්කන්ද බදුලු - බණ්ඩාරවෙල දුම්රිය මග වහයි උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා හීල්ඔය දුම්රිය ස්ථාන අතර 160 සැතපුම් කණුව අසලදී අද (06) පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ ද 06 November 2015
බස් දෙකක් ගැටේ - 25 ක් රෝහලේ පොළොන්නරුව ගල් විහාරය ඉදිරිපිට මාර්ගයේදී අද (06) උදෑසන බස් දෙකක් ගැටීමෙන් 25 දෙනෙක් තුවාළ ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 06 November 2015
‘ඇවන්ගාඩ් වැරැද්දක්‘ - රවී ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ වරදක් බව අමාත්‍ය රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ‘මේ ගැන සමහ 05 November 2015
සිංදු කියද්දී ඩීඅයිජී ඇද වැටේ කොල්ලුපිටිය කැරොකේ සමාජ ශාලාවකදී පසුගිය දිනක බීමත්ව හැසිරුණු බව කියන නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් කොමිසම හමුවට කැඳවා තිබුණි. 05 November 2015
සතොස මහ පුටු හයක් ඉවතට සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සිදුවී ඇති මහා පරිමාණ දූෂණ වංචා සිද්ධි හෙළි කර ගැනීමට සඳහා සිදු කරන පරීක්ණ වලට අනිසි අන්දමින් බලපෑ 05 November 2015
පොලිසියේ ඉක්මන සොරු පසුබස්වයි දෙහිඕවිට රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට හොරුන් පිරිසක් ගත් උත්සාහය අසාර්ථකවී ඇතැයි පොලිසිය කියයි. අද අලුයම ප 05 November 2015
නියෝජ්‍ය පොලිස්පති වගකීම බාරගනී එච්එන්ඩීඒ සිසුන් පසුගිය 26 වැනිදා පහරකෑමට ලක්වීමේ වගකීම පොලිසිය බාරගන්නා බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මානව හිමිකම් කො 05 November 2015
‘යහපාලනය නැති වෙන්න පෙර තිලක් මාරපන ඉල්ලා අස්විය යුතුයි‘ නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා යහපාලන තන්ත්රයට උචිත දේශපාලනඥයකු නොවන බවත්, එබැවින් ඔහු ඉල්ලා අස් විය යුතු බවත් පුරවැසි බලය 05 November 2015
කටේ කලළ ඉවත් කරයි වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද 05 November 2015
ගුණරත්නම්ට නිදහස ඉල්ලා පෙරටුගාමියෝ වීදි බසිති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයක් අද ( 05 November 2015
නාවුල නගරය වැහිවතුරෙන් යටවේ වටෙන්ම කඳුවලින් වටවී ඇති නාවුල නගරය අද (5) වැහිවතුරෙන් යටවිය. ඇතැම් තැන්වල අඩියක් දෙකක් පමණ වතුර පිරී තිබූ බවත් කාණුද පිරී ඉතිරී ගිය 05 November 2015
‘ලකුණු දාගත් පොලිසියට දඬුවම් කරනු‘ ඇවන්ගාඩ් සිද්ධියේදී ලකුණු දමා ගැනීමට පොලිසිය ක්‍රියා කළ බවට පොලිසිය භාර ඇමැතිවරයා පවසන්නේ නම් එකී පොලිස් නිලධාරීන්ට එරෙහිව ඔහු 05 November 2015
රනිල් පැයක් පුරා විශේෂ ප්‍රකාශයක් ලක්ෂ 30 ආසන්න ජනතාවකට සින්නක්රවම දේපළ හා නිවාස අයිතිය දෙන බව යහපාලන සඳහා එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මධ්‍යකාලින ආර්ථික ප්‍රති 05 November 2015
ක්‍රිකට් නිලවරණය ජනවාරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ ජනවාරි 3 වැනිදා පැවැත්වීමට දින නියම කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. මේ 05 November 2015
ජානක පෙරේරා ඝාතනයේ නඩු විභාගය ජනවාරියේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වන මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු අ 05 November 2015
‘විරුවනට එහෙමයි කොටියාට මෙහෙමයි’ කුරිරු කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරිමට දායකත්වය දුන් ආරක්ෂක හමුදා ප්‍රධානින් විවිධ චෝදනා යටතේ ජනාධිපති කොමිෂ 05 November 2015
බස් සභාපති යහපාලනය ගැන කලකිරෙයි පෞද්ගලික බස් හිමියන් මසකට රුපියල් කෝටි 17 කප්පම්කරුවන්ට ගෙවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණ 05 November 2015
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ වතුගෙදර, ආඳදොළ හන්දියේදී රිවෝල්වරයක් අතැතිව සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රිවෝල්වරයේ මි 05 November 2015
‘සෞදි අරාබියේ දමාම් කොන්සල් කාර්යාලයක් ’ අස්මි තාසිම් මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පිටත්වීමට පෙර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද (05) දින විදේශ රැකිය 05 November 2015
අපුර ඝාතනයේ 37 ක් ඇතුළේ රාත්‍රි සමාජශාලා තුළදී කපා කොටා ඝාතනය කර සමාජ ශාලාවේ දේපල වලට අනර්ථය සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර 05 November 2015
ඇත්කඳුරේ මහ දවල් කොල්ලයක් ඇත්කඳුරේ තණබද්දේගම තොග කඩයකට කඩා වැදුණූ අවිගත් තිදෙනෙක් මුදල් පෙට්ටියේ තිබු රුපියල් ලක්ෂ පහක් ද කඩ හිමියා හා වෙළඳ නියෝජිතයන් 05 November 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026