ගම්මන්පිලට වංචා චෝදනාවක් ඕස්ට්‍රේලියා ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂැඩික් අද (5) ඕස්ට්‍රේලියාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ හා සම්බන්ධ වෙමින් උදය ගම්මන් 05 November 2015
‘වීරවංශ කුමාර් මහත්තයා රකී’ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම අපරාධයක් මෙනම පහත ක්‍රියාවක් යැයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. කොටින්ට නිදහස දෙන, ද්විත 05 November 2015
ජවිපෙට 20,000ක් ගෙවන්න තංගල්ල පොලිසියට නියෝග 2009 ඡන්ද සමයේ ‘මහජරා ආණුඩුවේ ප්රජාතන්ත්රවාදය මේකද‘ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරන බැනරයක් ප්‍රදර් 05 November 2015
හොරු බාලසූරිය නිවසට පනිති හිටපු ඇමැතිවරයකුවූ ජගත් බාලසූරිය මහතාගේ හා දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ කෑගල්ලේ නිවස සොරු බිඳ රුපියල් ල 05 November 2015
‘ගිය ආණ්ඩුවේ වැරදි වලට අපිට වන්දි ගෙවන්න වෙලා’ 'එච්එන්ඩීඒ ඩිප්ලෝමා සිසුන්ට රජයේ රැකියා ලබා ගැනීමට තිබු අවස්ථාව නැති කිරිමට එදා ආණ්ඩුවේ කැබිනට් මණෟඩලයේ අත ඉස්සු අ 05 November 2015
‘ලලිත් වීරතුංග/අනූෂ පැල්පිට අත්අඩංගුවට ගන්න බැරිවුණා‘ පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් කෝටි 60ක සිල්රෙදි බෙදීමෙන් වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරත 05 November 2015
තරුණයෙක් මරා වෙලට විසි කරලා පිළියන්දල තුම්බෝවිල වෙල් යායක් අසල නාඳුනන තරුණයෙක්ගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඩෙනිම් කලිසමක් ඇඳ දකුණු කනේ කරාඹුවක්ද බෙල්ල 05 November 2015
අගලවත්ත වැවිලි සේවකයෝ උද්ඝෝෂණයේ අගලවත්ත වැවිලි කර්මාන්තායතනයේ සේවක පිරිසක් ඉල්ලීම් 11 ක් මුල්කරගනිමින් අද පෙරවරුවේ කොළඹ 8 බොරැල්ල පිහිටි එහි කාර්යාලය ඉදිරිපිටදී 05 November 2015
'කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරනු' පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජිවත්වීම සඳහාත් , දේශපාලන කටයුතු කිරිම සඳහාත් ඇති 05 November 2015
සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වේ ඊඒපි සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය මිට සුළු වේලාවකට පෙර අභාවප්ප්‍රාත වුවාය. මිය යනවිට ඇය 76 වැනි වියේ ප 05 November 2015
මහින්ද අලි ප්‍රශ්නයකට මැදිවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස තමන් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් ප 05 November 2015
අනුර විදානගමගේ ජනපති කොමිසමට මහියංගනයේ ආණ්ඩුවේ ඉඩම් අයථා ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පළාත් සභා මන්ත්‍රී අනුර විදානග 05 November 2015
ලක්ෂ තිහකට ඉඩම් / ගෙවල් ශ්‍රි ලංකාවේ තිස් ලක්ෂයකට ඉඩම් හා නිවාස අයිතිය හිමිකර දිමට රජය සැරසේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ බව දැක්වෙන විශේෂ ප්‍රකා 05 November 2015
‘පොලිසිය ඇවන්ගාඩ් නැවට පැන්නේ ලකුණු දාගන්නයි‘ - තිලක් මාරපන ඇවන්ගාඩ් වැටලීම කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට යැයි නීතිය, මහජන සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා අද පාර්ලිමේ 04 November 2015
ගුණරත්නම් රිමාන්ඩ් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප 04 November 2015
‘අද සාකච්ඡාවෙත් එකඟතාවක් නෑ‘ එච්එන්ඩීඒ සිසුන්ගේ ගැටළුව විසඳීම සදහා පත්කරන ලද කමිටුව හා අන්තර් උසස් ජතික ඝණකාධිකරන ඩිප්ලොම පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ 04 November 2015
‘මේ ආණ්ඩුව යන්නෙත් පරණ පාරෙමයි‘ - දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට දරන වෑයමෙන් පෙනෙන්නේ වත්මන් ආණ්ඩුව ද පරණ පා 04 November 2015
කුමාර් ගුණරත්නම් කෑගල්ල උසාවියට? වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල් 04 November 2015
‘දකුණු ආසියාවේ සමෘද්ධිමත්ම රට ශ්‍රී ලංකාව‘ 2015 ගෝලීය සෞභාග්‍යය දර්ශකයට අනුව ලොව සමෘද්ධිමත්ම රටවල් අතර දකුණු ආසියාවේ පළමු තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලන්ඩන් නුවර පදනම් ක 04 November 2015
කොටදෙනියාවේ ‘වධකාගාරය‘ ගැනත් සොයන්නලු කොටදෙණියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශන වලදී ගම්වැසියන් ගෙන ගොස් පහර දුන්නේයැයි කියන කොටදෙන 04 November 2015
‘පෝර සල්ලි ගොවියාට’ සහනාධාර පොහොර වෙනුවට ලබන වසරේ සිට එම මුදල ගොවියාට ලබාදිමට රජය එකඟතාව පළ කර ඇතැයි පිවිතුරු හෙටක් ජාතික සභාවේ කැඳවුම්කරු, 04 November 2015
විදෙස් රැකියා ඒජන්සියේ තුනක් අල්ලයි ඩුබායි හා කුවේට් හිදී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් දෙදෙනකු විදේශ ගතකළ මරදානේ විදේශ රැකියා ඒජන්සි හිමියකු ඇතුළු තිදෙනෙක් ශ්&z 04 November 2015
එස්.බී ගැන තවම තීරණයක් නෑ අභාවප්‍රාප්ත නාරිවේද වෛද්‍ය සිවා සින්නතම්බි කොළඹ විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ ගොඩනැගිල්ලේ තිබූ දේපළ සොරකම් කළැයි කියන සිද් 04 November 2015
තව තිදෙනෙක් රිමාන්ඩ් අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරිමේ සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර පොලිසියට බාර වූ තවත් සැකකරුවෝ තිදෙ 04 November 2015
යහපාලනයේ හොඳ හර්ෂ ලොවට පෙන්වයි වත්මන් රජය ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමටත්, සොරකම් කළ රාජ්‍ය දේපළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස අල්ලස් හා දූෂණ මැඩලීම වෙනුව 04 November 2015
කොටදෙණියාවේ සිසුවා වන්දි ඉල්ලයි කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටි 04 November 2015
ඔළුවිල් සිසුවෝ අම්පාර මාර්ග හරස් කරති ඔළුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු 500 ක් පමණ අම්පාර නගරයේ ඔර්ලෝසු කණුව අසල මහපාරේ වාඩිවී අද පස්වරු 2 ට පමණ උද්ඝෝෂණයක යෙදුණහ. 04 November 2015
කුමාර් ගුණරත්නම් අඟුරුවැල්ලේදී අල්ලයි පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රුවන්වැල්ල අඟුරුවැල්ලේ නිවසකදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහුගේ මවගේ නිව 04 November 2015
පොලිස් පොතෙන් කල්පිටියේ එරබුතිවු දුපතේ කලපුවක් අසල කාන්තා සිරුරක ඉනෙන් පහළ කොටස් සොයාගත් බව පොලිසිය කියයි. නරක් වී තිබු සිරුර කියතක් වැනි 04 November 2015
වැලි මුවා මුවා කරන්න බැරිවේ මඩොල්සිම කොකාහලවත්තේ නිවසක හොර රහසේ රඳවාගෙන ඇති කළ වැලිමුවකු අද (04) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලිසිය පවසයි. සැකකරු අධිකරණයට 04 November 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026