පසුගිය ජනපතිවරණයේ දී මහින්දරාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් රුපියල් කෝටි ගණනක දැන්වීම් නොමිලේ පළ කළැයි ස්වාධීන රූපවාහිනියට එරෙහිව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමේ පැවති පැමිණිල්ලේ සාක්කි විභාගය අද (29) අවසන් විය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කොමිසමට එන විට එහි කටයුතු ද අවසන් වී තිබිණි. විත්තිය කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති අනුර සිරිවර්ධන, එහි අරුණ මූර්ති විජේසිංහ, උපාලි රංජිත් හා දිලීප වික්‍රමසිංහ සාක්කියට කැඳවන බවයි.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.ටී.එන්. පැමිණිල්ලේ සාක්කි අවසන්
සත්‍යයා Saturday, 30 January 2016 05:01 PM
මහා මිනිහ හොරකම් කරන විට ඔහු යතේ සේවය කරන අය ඊට විරුද්ධ වුණා නම් වෙන්න තිබුනේ කුමක්ද කියා හිතන්න පුළුවන් නම් මේ නඩු මේ තරම් යන්නේ නැත. (බ)