ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා  නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවරයන් අද (29) සිව් වන දිනටත් උපවාසයේ යෙදී සිටින බව ඉන්දියාවේ "ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා" පුවත් සේවය වාර්තා කරයි.