මාවතගම දැරියක් (13) පාලු නිවසක මරා දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
දැරිය තම නිවසේ සිට එළකිරි විකිණීමට අසල ගමට ගිය බව කියති.
මාවතගම දැරියක් (13) පාලු නිවසක මරා දමා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
දැරිය තම නිවසේ සිට එළකිරි විකිණීමට අසල ගමට ගිය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහමඩ් මහත්මයා....'යහපාලනය තුළ එල්ලුම් ගහට ඉඩක් නැත' දැරිය තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුව තිබුණි.අපේ සමීප අහිංසක පාතාල ලොක්කන් මරාදැමීමට කෙරෙන කුමන්ත්‍රණයකි "එල්ලුම්ගසේ යෝජනාව." (බ)
මරණ දඩුවම් දෙන්න ඕන (හේ)
එල්ලුම් ගහ මහත්තයෝ එල්ලුම් ගහ අත්‍යාවශ්‍යයි. තමන්ගෙම දරුවෙක් කියන හැගීම තියෙන ඕනෑම කෙනෙක් එල්ලුම් ගහට විරුද්ධ වෙන්නේ නැහැ. " අපේ නෙමේනේ. මොන දෙයක් වුනාම මොකද ? " කියලා හිතන අයට අනුන්ගේ හැගීම් සහ දුක තේරෙන්නේ නැහැ. (බ)
පහුගිය කාලයේ මේවගේ සිද්ධිවලට විද්‍යුත් මාධ්‍ය හරහා ලැබුණේ පුදුම ප්‍රචාරයක්. දැන් එහෙම නෑ. මේවා සියල්ල මහින්දගේ ගිණුමට බැරකර නිදහස් මාධ්‍ය නමින් මාධ්‍ය නැමති කන්‍යාවිය දේශපාලන ගණිකා වෘත්තියේ යෙදවූ ඒම ආයතන හා මාධ්‍යෙව්දීන් ජනතාව තුළ මාධ්‍ය පිළිබඳව පැවති විශ්වාසය බිඳ දැමුවා. (බ)
අනේ එල්ලුම් ගහ ගෙනෙන්නේ කවදාද? (නි)
අහෝ. දහම් වැසි වසින, සතර දෙසින් ධර්ම දේශනා ඇසෙන ලංකාවට ගිය කල.....!!! (බ)
අහෝ. දහම් වැසි වසින, සතර දෙසින් ධර්ම දේශනා ඇසෙන ලංකාවට ගිය කල.....!!! (බ)
මට සින්දුවක් මතක් වුණා. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි (බ)
මොන සාපයක්ද දෙවියනේ. මිනීමරුවෝ හැම තැනම. අහිංසක ළමයෙක් මරලා තියන්නේ. මේ අපරාධකාරයන්ට දෙමව්පියෝ සහෝදරියෝ නැද්ද? (බ)
මිනීමැරුමක් අසන්නට නැති දවසක් තියෙනවාද....?මොකක්ද මේ ලෝකෙන් උතුම් රටට වෙලා තියෙන්නේ...?තිස්තුන් කෝටීයක් දෙවි දේවතාවුනේ, ඔබ වහන්සේලා කොහි වැඩියේද....? (කෞ)
මේ වගේ දේවල් කරන්නේ තිරිසන්නු.මාසෙන් දෙකෙන් මේ හැමදෙඅක්ම අපේ මිනිස්සුන්ට අමතක වෙනවා. නැවත සැරයක් ඒ වගේ අපරාදයක් උනාම ආයමත් කෑ ගහනවා. මොකක්ද මේකේ තේරුම. කෝ නීතිය.............(කෞ)
නරුමයින් කොයි සමාජයෙත් ඉන්නවා නමුත් මෙවැනි පුංචි දැරියක් කිරි වෙළදාමට යොදවා ගත් වැඩිහිටියෝයි වැරදි. මග තොටේ තනි වූ නිසා විනාස වුණු අහිංසක ජීවිතයක්.(ම)
සමහරු අදහස් පළ කරන්නේ මේ රටේ ඉන්න ජනතාව සියලු දෙනාම ඉතා සුඛිත මුදිත ජීවිත ගත කරන බව හිතාගෙන. වතු කම්කරුවන් හා ගම්වල එදිනෙදා කුළී වැඩ කර දිවි ගෙවන අහිංසක පවුල්වල වයස අවුරුදු 10 ට වැඩි සියලු දෙනා ජීවන සටනට උර දී පවුලේ නඩත්තුව වෙනුවෙන් මොනයම්ම හෝ කටයුතුතක යෙදෙනවා. එහෙම නොකළොත් ඔවුන්ට වේලක් කුසගින්නේ ඉන්න සිදු වෙනවා. මේ අහිංසක දැරිවියත් ඒ වෙනුවෙන් ගිය ගමන නිම වුණේ මරණයෙන්. වරද මේ සමාජයේ තරුණ කොටස්වල සිත් විකෘති කරන මාධ්‍ය හා ඒවා ව්‍යාපාර කරගෙන මුදල් හම්බ කිරීමම අරමුණු කරගත් පැලැන්තිය සහ ඒවාට උඩගෙඩි දී තරුණ අසහනය විකෘතියකින් සමාජ ගත කරන දේශපාලනඥයින්. (බ)
පව් දෙවියනේ අසරණ ළමයා. මේ සැරේ වත් පොලීසිය හරියටම මිනි මාරුව අල්ලවිද කියල බලමු අහිංසකයන්ට තඩි බාන්නේ නැතුව (ම)
මේ ළමයාගේ වැඩිහිටියන් දැරියගේ ආරක්ෂාව ගැන හිතපු බවක් නම් පේන්නේ නැහැ. අල්ලපු ගමට සල්ලි සොයන්න යවනවා තියා ගෙදර ඉන්න දැරිවියන්වත් උස්සා ගෙන යන කාලේ මෙහෙම ගමන් තනියම යවනවාද ? (බ)