ගිංතොටදී දුම්රිය දෙකක් එකම පීල්ලේ ගමන් කරද්දී මහ අනතුරක් වළක්වා ගැනීමෙන් පසුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල - මාතර දුම්රිය ගමන් ඇණ හිටියේය. පරීක්ෂණයක් පැවැත්වීමට දුම්රිය ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් එහි ළඟාවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පරීක්ෂණ වාර්තාව ලොකු මහත්තය නින්දෙන් නැගිට්ට වෙලාවකට ගිහින් දෙන්න හොදේ .තව මාස දෙක තුනකින් වුනත් කමක් නැහැ (හේ)