මලයාසියාවේ ඇඟළුම් කම්හලක සේවයට ගොස් අතරමං වු 55 දෙනෙකු බ්‍රහස්පතින්දා රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියහ.
මෙම පිරිස පැමිණි අතර කුරුණෑගල එජන්සි තුනක් මඟින් ඔවුන් රට යවා ඇති බවත් පොරොන්දු වු මුලික වැටුප් ලබාදී නැති බවත් ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර ඒජන්සි දඩ ගහල වහල දැම්ම නම් හරිනේ මිනිස්සු මුලාකරන්නේ නැතුව.(කෞ)
හොර ඒජන්සි කාරයෝ නිසා කී දෙනෙක් අමාරුවේ වැටෙනවද.ඒ අයගේ මුදල්, කාටද මේවා කියන්නේ.සමහර වෙලාවට මැති, අමතිවරුගේත් ඒජන්සි ඔය අතර ඇති.ඉතින් කාටනම් කියන්නද.....(බ)
අනේ පවු! (නි)