කඩුගන්නාව, මල්වත්ත, කැටකුඹුරේ නිවසක හුදකලාව වාසය කළ වයස්ගත පුද්ගලයකු (81) රාත්‍රි ගින්නෙන් පිළිස්සි මියගොස් ඇති බව කඩුගන්නාව පොලිසිය කියයි.
කොළඹ කුරුඳුවත්ත තාරවත්තේදී හෙරොයින් මත්කුඩු පැකට් 79ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් එක් සැකකරුවකුගේ බිරියක කුඩු නඩුවකට සිර දඬුවම් විඳින බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd