මාතලේ ,කුරුණෑගල ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටි කහල්ල පල්ලෙකැලේ අභයභුමියේ ගස් කපන පිරිසක් සිටිති.
දැව ජාවාරම කහල්ල පල්ලෙකැලේ අභයභුමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්පිතිගම තොලබු ඇළ ප්‍රදේශයේ සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් අපේ මේ සුන්දර දිවයින නුදුරු අනාගතයේදීම කර්කශ කාන්තාරයක් වෙනවා නොඅනුමානයි. පොලිසිය මර නින්දේද ? පරිසර ඇමතිතුමා දොයි ද ? (බ)
අහන්නකෝ පරිසර ඇමැතිගෙන් මම දන්නෑ කියයි. ලෙහෙසි පිළිතුරුනේ (බ)
විශිෂ්ටයි කාංචන (කෞ)