පලු හොරකම පලුවේ රුපියල් එක්ලක්ෂ අසුනවදහසක් පමණ වටිනා පලු ගස් 9 ක් ඉරා ට්‍රැක්ටර් රථයකින් මඩු පාර රක්ෂිතයේ සන්නාර කොටසෙන් ගෙන යමින් සිටියදී අත් 04 November 2015
ජනපති තායි රජකුමරිය හමුවේ සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිරින්දෝරන් රජකුමරිය 04 November 2015
සෝභිත නාහිමි රෝහල් බිල රජයෙන් දැනට ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලකට වැඩමවාගෙන ගොස් සිටින කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රතිකාර කටය 04 November 2015
කුඩු ප්‍රවාහන පාර වරදී මහනුවර අධිකරණයේ නඩුවකට දුම්බර බන්ධනාගාරයෙන් රැගෙන ආ රැඳවියෙකු නැවත බන්ධනාගාරයට ගෙන යමින් සිටියදී රැඳවියාගේ ගුද මාර්ගයේ සඟවා ගෙන 04 November 2015
සාක්කි ඉතිරිකර රූපවාහිනී ගලවති කොළඹ දුම්රිය ස්ථානයේ තුන් වැනි වේදිකාවේ සවි කර තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගත්තැයි එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩල සැරයන්ගේ සහ කාර් 04 November 2015
ආදායම් සේවකයෝ වීදි බසිති සමස්ථ ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි. 2016 අයවැය යෝජනා මගින 04 November 2015
වයඹ උපාධිධරයෝ උපවාසයේ වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉල්ලමින් රජයට බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු 04 November 2015
අබා චිත්‍රපටයට සම්මානය ලැබුණු දවස දුලානි අනුරාධා කියන්නේ ලාංකේය කලා ක්ෂේත්රයේ තරුණ දායකත්වයෙන් නොමැකෙන සටහනක් තැබූ සොඳුරු රංගන ශිල්පිනියක්. අබා චිත් 04 November 2015
එස්.එස්.පී අමුතු වෙස් ගනී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ පෙළපාළිය පාර්ලිමේන්තු පිවිසුම් මගට යතියි ලැබුණු ආරංචි අනුව එය වාර්තා කිරීමට 04 November 2015
හිටපු කොටි 18ක් රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කළ කොටි සැකකරුවන් 20 දෙනකුගෙන් දෙද 04 November 2015
‘මාධ්‍ය හැසිරෙන්නේ මෙහෙමයි‘ කැලණිය විශ්වවිද්‍යාලයයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශය මගින් 12 වැනි වරටත් සංවිධානය කරන සංජනනී මාධ්‍ය උළෙල නොවැම්බර 9, 10 සහ 11 දිනවල දී ක 04 November 2015
ජ‘පුර සිසුහු පොල්කටුවට පණ දෙති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘සජීවී කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට‘ කෙටි නාට්‍ය උළ 04 November 2015
පිල්ලෙයාන්ට යළි ඩී.ඕ ගසයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් නැගෙනහිර හිටපු මහ අමැති හා තමිල් මක්කල් විඩුතලෙයි පුල 04 November 2015
කරුණානිධි ලංකාවට බනී අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන බව පවසා ශ්‍රී ලංකා රජය ඉන්දියාව රවටා ඇති බව ඩී.එම්.කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි 04 November 2015
හිටපු නාවික හමුදාපති සාක්කි දෙයි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවීයැයි කියන අවි විකිණීම හා වෙනත් වංචා දූෂණ ගැන දැන ගැනීමට හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක බර 04 November 2015
අ‘පුරට ගංවතුරෙන් බර හානි රාජාංගණය හැරෙන්නට අනුරාධපුරයේ ගංවතුර තත්ත්වයේ වෙනසක් ඇතිවී නැතැයි නිලධරයෝ කියති. මල්වතුඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර පූජා නගරයේ බ 04 November 2015
වාජිකරණ ගන්නේ බලාගෙනයි දකුණු ආසියා රටවල වාජිකරණ ඖෂධ භාවිතය සහ අලෙවිය සියයට හාරසියයිකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. වාජිකරණ ගැනීමට වැඩි පිරිසක් පෙළෙඹෙ 04 November 2015
‘කොටි නඩු විභාගයට විශේෂ අධිකරණයක් ?‘ කොටි සැකකරුවනට එරෙහිව කඩිනමින් නඩු විභාග කර අවසන් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පත් කිරීමට ඉඩ ඇතැයිද විනිසුරු මණ්ඩලයකින් සමන්විත අධ 04 November 2015
‘එල්ලුම්ගහ ඕනෑ‘ ඇත්ත වශයෙන්ම බෞද්ධ රටකට එල්ලුම් ගස අනවශ්‍යයි. බෞද්ධයන් වශයෙන් අප කාටත් කරුණාව මෛත්‍රිය කළ යුතුයි. බුදු පියාණන්ගේ ධර්මය අනුව කිසි 04 November 2015
අංශභාගයෙන් මිදෙන්නට උපදෙස් ආඝාතය යනු හදිස්සියේ ඇතිවන රෝගි තත්ත්වයකි.මොළයේ එක් ප්‍රෙද්ශයකට හදිසියේ රුධිර සැපයුම අඩාල විමෙන් ඇතිවන ආඝාතය ලෝකයේ මරනයට ප 04 November 2015
පුතා පොලිසියට කොටුවෙයි : තාත්තා මාරු වෙයි දුරකථන රැහැන් මීටර 300ක්ද සමග අත් පොරවක් රැගෙන අද අලුයම අවිස්සාවේල්ලේ සීතාවක ප්‍රදේශයේ මහමග සිටි බාලවයස්කරුවකු අත්අඩංගුවට ගත් බව 04 November 2015
මාදුළුවාවේ හිමියෝ සිංගප්පූරුවට කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ප්‍රතිකාර සඳහා පෙරදින මධ්‍යම රාත්‍රී 12ට විශේෂ සිංගප්පූරු ගුවන් යානයකින් සිං 04 November 2015
සීෂෙල් තානාපති විදේශ රැකියා ඇමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකාවේ සීෂෙල් තානාපති පිලිප් ලි ගෝල් මහතා හා විදේශ රැකියා ඇමැති තලතා අතුකෝරළ මහත්මිය අතර සාකච්ඡාවක් අද විදේශ රැකියා අමාත්&zwj 03 November 2015
සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිම, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දීම හා මහපොළ ශිෂ්&zwj 03 November 2015
සජින් වාස්ගේ නඩුව කල් යයි වත්කම් හෙළි නොකළැයි සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී එතෙර ගොස් පැමිණි පසු ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහ 03 November 2015
නෙත් වගේ පොත් සිත් පුරා පෙරළන නෞකාව කොළඹ ඇවිත් ජාත්‍යන්තර පොත් රැසක් සමග ලෝක ප්‍රසිද්ධ ‘ලෝගෝස් හෝප්‘ නෞකාව මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවට ග 03 November 2015
උතුරු සුරාබදු නිලධරයා රිමාන්ඩ් යාපනයේ මත්පැන් හලක බලපත්‍රය අලුත් කිරීමට රුපියල් 60,000ක අල්ලසක් ගත්තැයි උතුරු පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝෂප් නොවැ 03 November 2015
නීති සතිය නොමිලේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය , අධිකරණ අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජාතික නීති සතිය ලබන 23 වැනි දා 03 November 2015
සරසවි සිසුන් සමඟ යූජීසිය සාකච්ඡා අරඹයි කොළඹ වෝඩ් පෙදෙසට පැමිණි සරසවි සිසුන්ගේ නියෝජිත කණ්ඩායමක් සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා ඇරැඹීය. සිසු පිරිස වෝ 03 November 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026