අනුරාධපුර කුම්බිච්චන්කුලම පොළ ඉදිරිපිට ජංගම පළතුරු වෙළෙන්දියකු වූ තුන්දරු මවක අද (29) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට උපවාසයක් ඇරඹුවාය.

ඇයට එහි වෙළඳාම් කිරීමට ඉඩ නොදීම ඊට හේතුව බවත් සැමියාද නැති ඇයගේ එක් දරුවකු හදවත් රෝගයකින් පෙළෙන බවත් ඇය කියන්නීය.

 WELENDIYA-201612903

WELENDIYA-201612902