නැව් වලින් හෝ වෙනත් මාර්ගවලින් මුහුදට එකතුවන තෙල් ඉවත් කර ශ්‍රී ලංකා මුහුද ලස්සනට තබා ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබඳ ජපන් ඒජන්සිය අද (29) මුතුරාජවෙල දික්ඕවිට ධීවර වරාය ආසන්නයේ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වීය.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හා ජපාන වෙරළාරක්ෂක බළකායේ උප අද්මිරාල් හිරෝ යුල්ඩ් නකානෝ මේ අවස්ථාවට එක්වූහ.
ලොව පරිහරණයට ගන්නා ඉන්ධන වලින් 25%ක් හෙවත් ටොන් කෝටි 55ක තෙල් මුහුදු මගින් වසරකදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුද ශුද්ධ කළාට කමක් නැහැ. බොහොමත්ම ස්තුතියි. නමුත් ඔයගොල්ලන්ගේ ජපන් මාළු නැව්, ජපන් ට්‍රෝලර් අපේ මුහුදට එවන්න එපා. ගැඹුරු මුහුදට ගිය අපේම නෑයා, ඒ කියන්නේ " තල්මසා" ගේ මාරයා මේ ජපනායි. ඒ නිසා මුහුද පිරිසිදු කළාට ස්තුතියි. නමුත් අපේ මුහුදේ ඉන්න තල්මසුන් " පිරිසිදු කරන්න" එපා (නි)
බොහොම හොඳයි (නි)
පවු අනේ අරගොල්ලෝ කුට්ටිමනිලව එහෙම පුහුණු කරලා එවල මෙතරම් මහන්සි වුනේ මේ වගේ වැඩ වලට මුල්තැන අරගෙන වැඩකරන්න නේද? (බ)