තායිලන්තයේ රාජකීය ආරක්ෂක හමුදා ප්‍රධානී ජනරාල් සොම්මායි කාඕටිරාගේ ආරාධනයට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක ජනවාරි 24 වැනි දා සිට 27 දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත විය.
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප්‍රවීට් වොන්ග්සුවෝන් සහ ජනරාල් කාඕටිරා සමඟ ඔහු ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීය.
දෙරට අතර හමුදා අත්දැකීම් හුවමාරුව, කලාපීය ආපදා කළමණාකරණය , බුද්ධි තොරතුරු හුවමාරුව සහ ගෝලිය ත්‍රස්තවාදි ගැටළු පිළිබඳව ද සාකච්ජා විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය බලය වේ.(හේ)
සමඟිය ඉතා වැදගත්.(හේ)