රාජාංගණය අංගමුවේ යාය 6 මහ පාරේ වැටී තිබූ ගල්බෝර පුපුරුවා හරින ඩෙටනේටරයක් පිපිරී 11 හැවිරිදි සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
මෙම ඩෙටනේටරය ගෙදර ගෙන ගොස් වයර්වලින් බැටරියකට සම්බන්ධ කර තිබියදී එය පිපිරී ඔහු තුවාල ලබා ඇත.
රාජාංගණයේ කළුගල් වළක බෝර ගැසීම සඳහා මෙම ඩෙටනේටර් ගෙන යද්දී මග වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd