ජනපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.
අගමැතිවරයා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මාධ්‍යවේදීන්ට නිදහස ලබාදිය යුතු බවත් යහපාලනය වන්නේ එය බවත් රාජපක්ෂ මහතා මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා හෝ ඇත්ත එළි වෙයි.(හේ)
මහින්ද මහත්තයාට ජයවේවා.(හේ)
රට පාවා නොදුන් විරුවාණෙනි ඔබට ජය .(හේ)
නියම පින්තුර ටික සහ මරු රඟපෑම. (බ)
තේජස තාමත් එහෙම්ම තියෙනවා ... ඔබට ජය මැතිදුනි (ම)
සතුරු බල මුළු බිදී ගොස් කිත් ගොසම ඔබ වට පැතිර යේවා! සතුරු දන යම පාලනේ යමයාගේ කටටම ලඟා වේවා! නිරෝගිව අපේ මිහිඳු මහරජු ආයු ලැබ සඳ සේ දිනේවා! මිතුරු බව නැති රටට වින කළ සතුරු බල සිඳ බිඳ මැකේවා! (බ)
අනේ මගේ කට. මෙයාගේ කාලේ මාධ්‍යවේදීන්ට මාර නිදහසක්නේ තිබුනේ. එක්නැළිගොඩ පැහැරගෙන ගියේ නැහැ එයාම පැනල ගියා. ලසන්ත මැරුවේ නැහැ පපුවේ අමාරුවක් හැදිලා මරුනේ, පෝද්දල ජයන්තට ඇට මිදුළු කැඩෙනකන් ගැහුවේ නැහැ කවුදෝ යන පිස්සෙක් ගහලනේ. සිරසට ගල් ගැහුවේ නැහැනේ සිරස එකේම අයම ගල් ගහගත්තා. සිරසට ගිනිතිබ්බේ නැහැනේ නිකන්ම ගිනි ගත්තනේ. මෙතුමාගේ කාලේ මාධ්‍ය නිදහස උපරිමේට තිබුනනේ. (බ)
එදා වැරදි එලෙසම වේ නම් වෙනසක කීම පල (ම)
මහින්ද, ජනතාවගේ ජනාධිපතිට ඔබ සෙත් පතන්නේ නම්, මගේ සෙත් කවිය කියවන්න. දහස් වරක් කිය වීම, එතුමාගේ ජය ඒකාන්තයි. වෙනත් කවි මෙහි පලවේවි, ඒවා කියවීමෙන් වලකින්න. (කෞ)
මහින්ද රාජපක්ෂ තුමා කියන මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ නිදහස තිබිය යුතුය කියා සැවොම පිලිගන්නවා , එහෙත් එතුමාගේ කාලයේ එම නිදහස තිබුනද කියා පිළිගන්ට අමාරුයි , (කෞ)
අගමැතිතුමා තර්ජනයක් කළේ නැහැ. එතුමා කළේ වැරදි කළ අය හඳුන්වාදීම සහ ජාතිවාදය අවුස්සන්න එපා කියපු එකයි. තර්ජනයක් කියන්නේ මම උඹලාව සුදු වෑන්වලින් උස්සනවා වගේ දෙයක් කියන එකට..(බ)
එයාගේ කාලේ කරපුවා තමයි අගමැතිතුමා කිවුවේ. මාධ්‍යවේදීන්ව දඩයමේ ගිය තවත් කතුවරයෙක් තමයි හිටපු රජතුමාව පුම්බන්නේ .මෙයා නිදහස දුන්නේ වැන්වලින් අරන් ගිහින් .අදටත් හොයාගන්න බැහැ. (බ)
බංකර් රජතුමා හිතන් ඉන්නේ ඩයි කරලා පාට ගැවම තරුණ වෙනවා කියල .මෝඩ කම තමයි .ඇඹේනියත් එක්ක ඉන්නකොට නැන්දම්මයි බෑනයි වගේ.දැන් කවුරුත් ළමයි අල්ලන්න දෙන්නේ නැහැ ජීවම් කරලා මන්තර හූනියම් කරන නිසා ළමයින් අසනීප වෙන නිසා (බ)
එදා ඇතැම් මාධ්‍යවේදීන් හමුදාව දකුණේ සහ උතුරේ සිදු කරන ක්‍රියාකාරකම් ත්‍රස්තවාදීන්ට සැපයුවානම් ඊට ඔවුන්ව මේ රටින් තුරන් කිරීම ගැන වරදක් තිබේද? ඕනෑම රටක් තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු අන්තම ක්‍රියාවුවත් කරන්නේ එමගින් තව දහස් ගණනකගේ ජීවිත බේරා දීමටයි. (බ)
හේමන්ත ඔබත් අර ජනාධිපති ඡන්ද කාලේ මහින්දට කේන්දර බලපු , සෙත් කවි කියපු කෙප්ප සුමනේගේ යහළුවෙක්ද ? (බ)
හේමන්ත ඔයා වගේ අය පුරෝහිතල කරගෙන තමයි එතුමාට වැරදුනේ .කුමාරි පත්තරේට කවි ලිව්ව වගේ ඕවත් ලියා තිබෙන දේවලුත් නැති වෙනවා (බ)