ගිං තොට එකම පිල්ලේ දිශා දෙකකින් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් මහනුවර - මාතර දුම්රියේ රියදුරු සහයක ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කළ බව දුම්රිය දේපාර්තමේන්තුව කියයි.
මහනුවර - මාතර දුම්රිය සංඥා නොතැකු බව මුලික පරික්ෂණ වලින් සොයා ගත් බව දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන නීතිය ක්‍රියාත්මක වූ බව ඇත්ත, හැබැයි මේ නීතිය ජීවිත හානියක් වෙච්ච ඇඹිලිපිටියට බල නොපෑව එක නම් ලොකු අසාධාරණයක්, ජනමාධ්‍ය නැතිනම් එක වැළලිලා යනවා. (කෞ)
ඕවානම් මොනවද (බ)
සිදුවීමට ගිය මේ අනතුරට වගකිව යුතු අයට දඬුවම් දිය යුතු වෙනවා. රතු කොඩියක් අතැතිව දුම්රිය මගේ දුව ගොස් සිදුවිය හැකිව තිබු භයානක අනතුර වලක්වා ගැනීමට පිහිට වුන දුම්රිය සේවයේ "පුංචි සේවකයාට" රජයෙන් උපරිම ඇගයීමක් කල යුතු වෙනවා. (ර)
දුම්රිය ධාවන සේවකයන් ටැබ්ලට් ගැන, රෝද නැවතීමට ඇති හුළං ක්‍රියාකාරිත්වය අවබෝධයක් තිබිය යුතුයි (නි)
"පීලි පැනපු" සේවකයන් මෙවැනි භාරධුර රාජකාරි වලට යෙදවීමෙන් වැලකි සිටීමට දුම්රිය සේවයත් වග බල ගත යුතු වෙනවා !! (කෞ)
දේශපාලනයේදී වාගේම වැරදි දිශාවන් වලට මාරුවීමේ අවදානම (ම)
මහා විනාශයක් වැළකු එම රියදුරුට සහ ගේට්ටුකරුට පින් දිය යුතුය. ප්‍රංස එන්ජිමට හෙන ගැහුවත් වටිනා එන්ජිමක් වූ එම ඇන්ජිම බේරීම සහ මිනිස් ජිවිත් බේරීම ගැන සතුටු වෙමි. (බ)
මහනුවර මාතර දුම්රියේ රියදුරුට සහ වගකිව යුත්තන්ට , මිනිස් ජිවිත හානි කිරීමට තැත් කිරීමේ වරදට නඩු පවරා දඬුවම් කළ යුතුය. (බ)
වර්ජනයක ලකුණුද ? (බ)