වැලිවේරියේ රතුපස්වල කම්හල ඉවත් කිරීමෙන් පසුව එහි වැසියන්ගේ ජල ප්‍රශනය හා පරිසර ප්‍රශ්නය විසඳා දීමට ක්‍රියා නොකළ රාජ්‍ය ආයතන පිළිබඳ විස්තර සතියක් ඇතුලත ලිඛිතව දැනුම් දෙන්නැයි මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දැන්වීය. සංගමයේ නියෝජිතයන් කියා සිටියේ ගම් 28 කට රුපියල් 3000 ක සහන මිලකට නළ ජලය සපයන බවයි. එහෙත් එම ඉල්ලීමද කෙරී නැති බවත් ඒ වෙනුවට ගැමියන්ට බොරු නඩු පටළැවෙන බවත් මාධ්‍යවේදීහු කොමිසමට පෙන්වා දුන්හ.
වන්දි ගෙවීමටද පොරොන්දු වූ නමුත් එයද ඉටු වී නැතැයි ඔවූහු කීහ. පැය එක හමාරක් තිස්සේ සාකච්ඡාව පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ ලංකාවේ මොක්කුද ඉන්නේ ? මුන් හොදයි බණ්ඩක්ක විකුණන .මුන්ට තාම කිසිදෙයක තීන්දුවක් ගන්න බැරි කශේරුකාවක් නැද්ද ? මේවට වෙඩිතියන්න අණදුන් මිනීමරුවන් මෙහෙම එළිපිට ඉන්නේ කොහොමද ?(කෞ)