ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති දෙකක් වුවත් ඒවා සමතුලනය කරගෙන පක්ෂ දෙක අත් දෙකේ තියාගෙන වත්මන් ජනපති ජිනිවා නොගියා නම් අපට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බව සමාජ සුභ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී.දිසානායක මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැති සම්මේලනයකදී පැවසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පහළ සිට ඉහළ දක්වා සියලු දෙනාගේ මතය වි ඇත්තේ ජනපති මෛත්‍රි හා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා හා මහින්ද එකට සිටිමින් යුතු බවද අමාත්‍ය වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත, අද ජාත්‍යන්තරය තුල අප රට ගැන මිත්‍රශීලී ප්‍රතිරූපයක් ගොඩ නැගී තිබෙනවා. එක අපට කෙටි කාලීනව හෝ හොඳ අවස්ථාවක්. (කෞ)
සුසන්ත එහෙනම් කියන්නේ ඒ ගොල්ලත් එක්ක ගහගෙන ලෝකයෙන් කොන්වූ රටවල් කිහිපයක් එක්ක ඇයි හොඳයි කියා කියා ඉන්න එකද ?(කෞ)
ජාත්‍යන්තරය (ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් - අනිත් හැබෑ මිතුරන් අපි එක්ක හැමදාම හිටිය) කියන හැම දෙයක්ම කරනකොට ඔවුන් කොහොමත් මිත්‍රශිලියි. ඔවුන් කියන දේ නොකරනකොටයි හැම අන්චියක්ම. (බ)
හපොයි ඔවු ඒක තමයි ජාත්‍යන්තර විනිසුරන්, චෝදිතයන් අවශයි කියල ගිවිසුම් ගහල ලංකාව ලෝක උගුලක හිර කලේ - බටහිර අණට කීකරු වෙලා. (බ)
මමත් ඒ කතාවට එකඟයි. ජනාධිපතිතුමා කරන වැඩ හැම එකකටම එකඟවෙන්න බැරි වුණාට එතුමා පත් නොවෙන්න අපේ රටට උදා වෙන්න තිබුනෙ බොහොම නරක කල දවසක්, එහෙම නොවෙන්න,අපි තවත් බුරුමයක්, සිම්බාබ්වේ, උතුරු කොරියාවක් වෙන්න තිබුණා (බ)
මෙයාටනම් මගේ කිසිම කැමැත්තක් නැති වුණත් කියල තියෙන කතාවනම් සත්‍යයක් ! (බ)
අනේ මොකටද තවත් කතා? (නි)