හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ප‍්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හමුදා මූලස්ථානයට කැඳවා ඇතැයි පාර්ලිමෙන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා කියයි.
මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මෙම ප‍්‍රකාශය සටහන් කරගැනීමට නියමිතය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු පොලිස්පතිතුමනි, අපේ ගෙදර වැසිකිලි වල පිරිලා. පහුගිය කාලේ මහින්ද මහත්තයා අපේ ගෙදරට ආවා ගියා. මට සැකයි මහින්ද මහත්තයා මේ ගෙදර වැසිකිලි වලේ මොනවා හරි හංගන්න ඇති කියලා. ඒ නිසා කරුණාකර පොලිසිය ලවා මේ වැසිකිලි වල ඉහදාලා මාව මේකෙන් නිදහස් කරන්න. මට මේ නිසා වැසිකිලි යන්නත් විදියක් නැහැ. (බ)
එන්න කියනවා විතරනේ. නඩුත් ඉක්මන් කරන්නකෝ. (බ)
ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැහැනේ.(කෞ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)