පොළොන්නරුව වැලිකන්ද සමිීපයේ අධිබල විදුලි රැහැනක පැටලීමෙන් අවුරුදු 30 ක පමණ වල් අලියකු මියගොස් ඇතැයි වන ජීවී නිලධාරීන් කියයි.
අලි රංචුවක් එහි පැමිණෙන්නට ඇතැයිද එම රංචුවේ වෙනත් අලියකු අධිබල විදුලි රැහැන් ඇද තිබූ කණුවක් පෙරළා දමන්නට ඇතැයිද එමගින් මෙම අලියාට විදුලි සැර වැදී ඇතැයිද ඔවුහු කියති.
මෙම ප‍්‍රදේශය අලිමංකඩකි.
ඡායාරූප - ක.ග.කරුණාරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු 8-10 අතර ප්‍රමාණයක් දිනපතා වහවල හැප්පිලා අනිවාර්යෙන්ම මිය යනවා. ඒ ගැනවත් කම්පා නොවන පියවරක් නොගන්න අපේ ඇත්තන්ට මේක කජ්ජක්ද? අලිනම් තව පැටව ගහාවී. නමුත් මිනිස් ජීවිත???? (කෞ)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
විදුලි රැහැනක් වැටිලා තියෙද්දී ළඟට ගිහින් බලන්න. ලංකාවේ මිනිසුන්ගේ ආරක්ෂාව ගැන තැකීමක් නැහැ. ඔහොම යන්න හොඳ නැහැ. (නි)