කිරිඇල්ල හිඳුරන්ගල පාරේ නිවසක මිත්තණිය සමග සිටි 19 හැවිරිදි තරුණියක් ත්‍රී රෝද රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
කිරිඇල්ල හිඳුරන්ගල පාරේ නිවසක මිත්තණිය සමග සිටි 19 හැවිරිදි තරුණියක් ත්‍රී රෝද රථයකින් පැමිණි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මගේ ගමේ වෙලා තියෙන්නේ. කවුද දන්නේ නැහැ (නි)
ප්‍රියංකර, මෝඩ කතා ලියන්න එපා. පස් දෙනෙක් එක්ක කැමැත්තෙන් යන්න පිස්සුද? (නි)
ජාත්‍යන්තරයෙන් පාලනයට ප්‍රශංසා ලැබුනට ළඟකදී ඉඳලා අහිංසක දරුවන්ට, ගැහැණුන්ට වෙන අපරාධ වැඩිවෙලා (නි)
අපේ රට යන හැටි නම් ඉතාම කණගාටු දායකයි .යන්නේ මයිනස් නේද ? මේවා වලක්වා ගත්තේ නැත්නම් ලංකාවේ අනාගතය කොතනින් නවතීද දන්නේ නැහැ.අපි පාලකයින් පත්කරගන්නේ මේ වගේ දේවල් දකින්නද? අහන්නද? (කෞ)
මුන්ව අල්ලලා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ.මෙයා කැමැත්තෙන් ගියාද දන්නේ නැහැ. එහෙම වුණත් දෙමව්පියෝ කොහොම ඉවසන්නද (බ)
ත්‍රී රෝද සමාජයේ තවත් වික්‍රමයක් (ම)
දෙවැනි බිරියගේ ද දන්නේ නැහැ නේද (කෞ)
මේක නම් පුදුම දෙයක්! අර අහිංසක කෙල්ලයි මැරයෝ පස් දෙනයි කොහොමද මේ වාහනයේ පටවාගෙන ගියේ? (නි)