මාස පහක් වයසැති දැරියක මොරටුවේ ආසන්නයේ දී දුම්රියෙන් විසි කරන්නට තැත් කළැයි කියන කතක අත්අඩංගුවට ගත් පොලිසිය දරුවා පරිවාස නිලධරයන්ට බාර දුන්නේය. එම කාන්තාව බීමත්ව සිටි බව දුම්රිය මගීන් කියා ඇත. දුම්රිය කොළඹ කොටුවේ සිට කළුතර බලා යමින් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන අරක්කු බීල වෙන්න ඇති (කෞ)
තිරිස සතුන් උන්ගේ පැටවුන්ට පුදුම ආදරයක් දක්වන්නේ.මේ ගෑණු කෙනාට මොකද කියන්නේ.(කෞ)
අනේ දෙවියනේ! (නි)