සංචාරකයන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට (31) සේන්දු විය.
හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපා 2 නෞකාවෙන් පැමිණි සංචාරකයෝ යාල, උඩවලව, බූන්දල, කතරගම, ඇල්ල,සිතුල්පව්වේ සංචාරයකට ගියහ.
ජර්මන් සහ ස්වීස් වැඩිහිටියෝ මාස තුනකට අධික කාලයක් ලොව වටා සංචාරය කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මහින්ද මහත්තයාගේ දිගු නුවණ.(ම)
පුදුම සතුටක් හිතට දැනෙන්නෙ. (නි)
මෙහෙම නැවු එන්න යහපාලනයක්ම එන්න ඕනෑ වුණානේ (නි)
යාල ගිහින් නම් බලන්න වෙන්නේ ජීප් විතරයි (නි)
හොඳයි (නි)
කටිටිය කෑගැහුවා නේද නැව් නැහැ කියලා? (නි)
රනිල් ආපු නිසා ඔන්න ජාත්‍යන්තරයෙන් දැන් නැවුත් එනවා !!! (හේ)
නැව් එන්නේ නැති නැති වරායවල් හදලා මහින්ද මහත්තය කරපු අපරාධයක්.....! කළුගල් බේරාගෙන මේක කොහොම ඇතුළට ආවද දන්නේ නැහැ. අනාගතය සඳහා කළ මෙවන් දැවැන්ත ආයෝජන ගැන කුහක සිතින් බලනා සැමට... (නි)
ඔය තියෙන්නේ වරායේ ප්‍රතිඵල. දැන් කට්ටියට සනීපද? (නි)
මෙන්න වැඩ.....! කවුද කිව්වේ තෙල් නැව් පමණයි එන්නේ කියලා (නි)
රටේ සියලුම පළාත් එක සමානව දියුණු වෙන්න නම් එක සමානව යටිතල සහ අනෙකුත් පහසුකම් ඕනෑ. දැන්වත් මොළ ටික සුද්ද කරගෙන දකුණේ දියුණුව වනසන්නේ නැතුව මහින්ද පටන්ගත් දේවල් ඉදිරියට ගෙනියන්න. (නි)
ගල් උඩින්ද දන්නේ නැහැ මේ නැව ආවේ. (ම)
මේ නැව පහුගිය නොවෙම්බෙර් දෝහා අවා. අපේ සංචාරක ආයතනයෙන් තමා සේවාවන් සැපයුවේ. ගොඩක් වංශවත් පවුල්වල වයසක අය තමා හිටියේ. දොහවලනන් බලන්න තරම් වටින කියන දේවල් ගොඩක් තිබ්බේ නෑ. ලංකාව එයාලා තෝරගත්ත එක ලොකු දෙයක් එයාලගේ ගමනට වටිනා මතක සටහන් එක් වෙයි.(හේ)
රනිල් එන්නම ඕනේ ඉතින් නැවක් එන්නත්. නැත්තන් වරායවල් හදල බලන් ඉන්න වෙන්නේ.(ම)
නාවේ කප්පිත්තා දූෂණ වංචා විමර්ශනයට අරන්යන්න ඉඩතියනවා !!. කවුරු හරි කියනවනම් මේ නැවට ඉක්ක්මනට යන්න කියල. මහින්ද මහත්තය හැදුව වරයනේ නේද අනේ. ආ අමතක උනා කියන්න . නැවේ රත්තරන් එහෙම නැතුව ඇති නේද මෙයා!!!!(කෞ)
රනිල්ලා වේදරැල්ල ලොකුගල ගලවලවගේ (කෞ)
යටිතල පහසුකම් වැඩි කරගමු නේද (කෞ)
දැන්වත් අගේ වැටහුනාද ?(කෞ)
හරිම සතුටුයි ......මෙවන් නෞකා තව තවත් එන්න ඕනේ (ම)
හරිම සතුටුයි ......මෙවන් නෞකා තව තවත් එන්න ඕනේ (ම)
වරායක් සක්‍රිය වෙන්න කාලයක් යන බව දන්නේ නැති හැටි තමයි (ම)