කහවත්ත ගනේගම දිය ඇල්ලක දිය නාමින් සිටි තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මිතුරන් කිහිප දෙනකු සමග දිය නෑමට ගිය එක් තරුණයකු ගසාගෙන ගිය බවත් ඔහු බේරාගැනීමට අනෙක් තරුණයාද දියට පැන්න බවත් දෙදෙනාම ගසාගෙන ගොස් මළ සිරුරු හමුවූ බවත් ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු දෙයියනේ! (නි)