හෙරොයින් මත් කුඩු බවට සැක කරන කිලෝ 20ක පාර්සලයක්ද කේරළ ගංජා කිලෝ 2 ක්ද අම්බලන්ගොඩ බස් නැවතුම්පළේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම කුඩු තොගය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා හෙරෝයින් බවට තහවුරු කර ගන්නා ලදී.
එය හෙරොයින් වුවහොත් දකුු පළාතෙන් අල්ලාගත් ලොකුම කුඩු තොගය එය වන බව පොලිසිය පවසයි.
මෙම කුඩු තොගය සැකකරුට ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න සොයා බැලීම සඳහා පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරයි.
සැකකරු පවසන්නේ මේ කුඩු තොගය මුහුදේ පාවී ආ බවයි.
ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd