යෝෂිත රාජපක්ෂගේ මව ශිරන්ති රාජපක්ෂ හා සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ සිය නීතිඥවරුන් ද සමග කඩුවෙළ උසාවියට පැමිණ සිටියහ. උසාවිය අවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා තිබිණි.
(ඡායාරූප අනුග්‍රහය - නිවුස් ෆස්ට් සහ යූ.පී.එෆ්.ඒ. අ බයිටර් ෆියුචර්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හදවතින්ම කණගාටුයි (නි)
අසීමිත බලය අසීමිත දූෂණයට මඟපාදයි (නි)
රාජපක්ෂලාගේ හොදයි, නරකයි කියල දෙපිරිසක් නැහැ.ඉන්නෙම ලෝකයෙන්ම අග්‍ර ගනයේ " සුපිරිම" කට්ටියයි .(ම)
ලංකාවේ ඉන්න හොඳම නීතිඥයා උසාවි භූමියට ආ එකම ඇති මල්ලිව නඩුවෙන් බේරෙන්න. (නි)
බලාගෙන යනකොට අද උසාවියේ වැඩි කොටසක් පිරිලා තිබෙන්නේ රාජපක්ෂ පවුලේ අයගෙන්නේ (නි)
ඇයගේ මුහුණෙන්ම පෙනෙනවා දරු සෙනෙහස. අපිට කණගාටුයි (නි)
කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.(ම)
දැන් ඉතින් අපි මොකද කරන්නේ? (නි)
සරත් ෆොන්සේකා හිරේ දානකොට කොහොමද? කළ කළ දේ පළ පළ දේ. බුදුදහම එයයි ....!!! (නි)
කලබල නොවන්න. හොරකම් කළා නම් යන්න ඕනෑ හිරේට (නි)
කුම්බලා මාලු කෑවා නම් දුක විඳපන් බළලෝ! (නි)
කරත්ත රෝදය කැරකෙනවා. කළ කළ දේ පළ පළදේ! (නි)
මවකගේ අසීමිත සෙනෙහස ඇගේ මුවේ සටහන් වේ. නමුත් දරුවන් යහමඟ යැවීමට දෙමව්පියන් වශයෙන් වැඩි දායකත්වක් දුන්නේ නම් අද මෙවැනි ව්‍යයසන වලට මුහුණපාන්නට සිදුවන්නේ නැත. (නි)
අපිට පුදුමාකාර දුකක් දැනෙනවා (නි)
සරත් ෆොන්සේකා හිරේ ගියේ ඔහුගේ කල්ක්‍රියාව නිසාය. යුද්ධය ඔහු පමණක් කළ දෙයක් නොවේ. (නි)
අපිට මේවා දකිනකොටත් තරහයි (නි)
30 වසරක යුද්ධයට නායකත්වය දුන් සරත් මහතා වරක් කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගළවාගත්තේ අනුනවයෙනි. ඉන්පසු එම මහා විරුවා යුද්ධය අවසන් කරද දුන්නේය. නමුත් එවන් ජාතික වීරයෙකු හිරබත් කද්දී මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමද නොසළකා එම ජාතික වීරයා නිදහස් කිරීමට එවකට සිටි පාලකයන් කටයුතු නොකළේය. අපිට මේවා සියල්ල මතකය (නි)
මැතිණියනි, දුක්වෙන්නවත් කලබල වෙන්නවත් එපා. මේවා ඔබේ චූටි පුතාගෙ අනාගත දේශපාලන ආයෝජන (නි)
කොච්චර පවුල් වලට ඔයවගේම ගිනි පහුගිය කාලේ පත්තුවෙන්න ඇද්ද? (නි)
මොරවක, අනේ මොකටද මගේ කට! (නි)
එතුමාට මොනතරම් නම් කළකිරීමක් දැනෙනවා ඇද්ද? (නි)
අසීමිත බලය සහ ධනය පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුට සීමාවී තිබුන නිසා පිලිපීනයේ මාර්කොස්ට, ඉරානයේ ශාට සිදුවූ දෙයම වෙනවා වගේ තමයි මට පෙනෙන්නේ (නි)
පවු අනේ! (නි)
සරත් ෆොන්සේකා මහතා හිර ගෙදර දැමු එකට! කළ කළ දෙය පල දෙයි (බ)
සරත් ෆොන්සේකා හිරේට දැම්ම වෙලාවේ මේ අය සතුටුවුණා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේවට තමයි (නි)
බුදුරජාණන් වහන්සේ කියාදුන් කර්මය පලදීම මෙතන වෙලා තියෙන්නේ. දැන හෝ නොදෙන කළ වැරදි නිසා මොවුන්ට අද මේවා විඳීමට සිදුව ඇත. කර්මය වැළැක්වීමට කාටවත් නොහැක (නි)
බලය තිබෙන කාලෙ නම් ඔයවගේ දුක දැනෙන ෆොටෝ දකින්න ලැබුනේ නැහැ. දැක්කෙම සතුටින් ඉන්න ෆොටෝ පමණි. පාරවල් වහගෙන රේස් පදිද්දී දැනුනෙ නැතුව ඇති අපේ දුක. මට රේස් පදින කාලේ කිලෝමීටර් 30 ක් විතර යන්න පැය 8 ක් විතර කාලය නාස්ති කරන්න වුණා. මම එනකම් මගේ දරුවෝ ටික බඩගින්නේ හිටියා... (නි)
තව තව අය කළදේවල් ඉදිරියේදී එළියට එනු ඇත. (නි)
මා දන්නා තරමට යෝෂිත නම් අපේ රට වෙනුවෙන් කළ කිසිදෙයක් නැහැ. සරත් ෆොන්සේකා මහතා නිරපරාදේ ක්ෂණයකින් හිරේ දැම්මා. ඒ රටේ දේවල් කෑවට නෙමෙයි. තම තමුන් නිවැරදි නම් කලබල වෙන්නේ මොකටද? සත්‍යයට මුහුණ දෙන්න. (නි)
අධූරදර්ශීභාවයත්, ගැත්තන්ගේ මඟපෙන්වීමත් නිසා හිරේ වැටෙන මිනිස්සු! (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය පළදීලා වගේ. (නි)
ශිරන්තිට පරීක්ෂණ වලට කට උත්තර දෙන්න තමයි එන්න බැරි. දැන් මේ ඇවිල්ල ඉන්නේ හොඳට. (හේ)
නීතිය කාටත් සමානයි (නි)
සරත් ෆොන්සේකා හිරේ දානකොට කොහොමද? කළ කළ දේ පළ පළ දේ. බුදුදහම එයයි ....!!! මේවා මෙහෙම නුනොත් අපි අදහන ආගම බොරු වෙන්න ඕනේ (කෞ)