මාස 11කට පමණ පෙර මාතලේ හුන්නස්ගිරියේ ස්වාධීන රූපවාහිනී සම්ප්‍රේෂණාගාරයෙන් අතුරුදන් වූ බව කියන විදුලි කාර්මික සමන්ත ජාගොඩ පුල්මුඩේ අරිසිමලේ වන සෙනසුනක සිට සොයාගත් බව පොලීසිය කියයි.
තම සැමියා අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිලි කළේ ඔහුගේ බිරියයි.
ඇතැ නැගි කන්දේ කාශ්‍යපවංශ නමින් ඔහු පැවිදි බිමට ඇතුලත්ව ඇති බව පෙනීයයි ද පොලීසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාවනා කරන එකත් හොඳයි . සසුන්ගතවෙන එකත් හොඳයි. නමුත් යන දේවාලෙක තමන්ගේ බිරිය දැනුවත් කරලා ගියානම් ඊටත් වඩා හොඳයි .(ම)
අපරාදේ සැහෙන මිනිස් ශ්‍රමයක් සහ විශාල මුදලක් නාස්ති වුණේ. අඩුම ගානේ ලිපියක් තබා ගියා නම් හැමෝගෙම හිතට හොද වෙන්න තිබුණා. (ම)
ජීවිතය නිවැරදි මඟට ගිහින්. (නි)
සංවේදී කතාවක් (නි)
බිරිඳට නොදන්වා මහණදම් පිරීමට ගියේ නිසැකයෙන්ම ගිහිගෙය ගැන කළකිරීම නිසා වියයුතුය. (නි)
විවාහකයකු නම් පැවිද්දට බිරිඳගේ අවසරය ගතයුතුව තිබුන, දැන් කමක් නැහැ... සත්‍යාවබෝධයම වේවා! (බ)
අයියෝ දරු පවුල. කසාද බඳින්න කලින් මේවා හිතන්න ඕනේ. නැත්නම් අසරණ වෙන්නේ අහිංසක දරුවෝ. දරුවෝ දුක් විඳිනකොට හිත හදා ගන්න පුලුවන්ද මන්ද? (බ)